මොකද බොලව් කොච්චර බෙහෙත් බිව්වත්...

AnuradhaRa

Well-known member
  • මොකද බොලව් කොච්චර බෙහෙත් බිව්වත්...

    අඩේ මට OCD කියන ලෙඩේ තියනව.. කොච්චර බෙහෙත් බිව්වත්, කොච්චර බෙහෙත් වර්ග මාරු කලත් ගුණයක් නෑනෙ..
    බෙහෙත් වලට හොඳ වෙන්නෙ නැති, අපි වගේ ලෙඩ්ඩුත් ඇති කියල දැං හිතෙනව බං..:sorry:
    Treatment-Resistant OCD
     
    • Like
    Reactions: rox2030 and twisted

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Hardest-OCD-decision-of-my-life.png
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    මේක නැති එකෙක් නැතුව ඇති බන්. ගණන් ගන්ට එපා.
     

    AnuradhaRa

    Well-known member
  • මේක නැති එකෙක් නැතුව ඇති බන්. ගණන් ගන්ට එපා.

    මේකයි මචං මේව අපි කාගාවත් ටික ටික හරි තියෙනව..
    ඔය ලෙඩයි කියන අපි වගේ අයට, ටිකක් ඕක වැඩියි... කරදරයක් වෙන තරමට..