ශුවර්එකට ඕකනම් මට නෑ.ඒ කියන්නේ හැම වෙලේම පොඩ්ඩ හැඩි වෙච්ච ගමන් කාමරේ අස් කරලා පිලිවෙලකට තියාගන්න හිතෙන එකත් ලෙඩක්ද?

මම ඉන්න තැන පිස්සන්කොටුව වගෙ

read the entire post before you reply
what's that? okata wadiy da???
ඉදිරියේ රාළ;18725021 said:ඉංගිරිසි බේත් නෑ, සිංහල බේත් තියෙනවා සතියෙන් දෙකෙන් හොඳ වෙන.

OCD කියන්නෙ බෙහෙත් වලින් විතරක් හොඳ කරන්න අමාරු ලෙඩක්. ඕකට බෙහෙත් කරන ගමන් චර්යා විද්‍යාත්මක ප්‍රතිකාරත් (Behavior therapy) කරනව. බෙහෙත් මාරු කරාට හරි ගියේ නැත්නම් දොස්තරව මාරු කරල බලපන්. සමහර එවුන් දාල තියෙන කමෙන්ට්ස් දැක්කම උන් ගැන දුක හිතෙනව. මානසික සෞක්‍ය ගැන උන්ගෙ තියෙන දැනුම දැක්කම. OCD කියන්නෙ පිස්සුවක් නෙමෙයි. ගොඩක් අයට සුළු වශයෙන් මේ ලෙඩේ තියෙනවා. එදිනෙදා වැඩ කරගන්න අමාරු තරමට තිබුනොත් තමයි අවුල.
අනිත් එක OCD තියෙන කෙනෙක් හැම කෙනාම අපිළිවෙලට තියෙන දෙයක් පිළිවෙලට හදන්න උත්සාහ කරන එකවත් මොකක් හරි දෙයක් (දොරක් වහලද වගේ) එක දිගට චෙක් කරන එකවත් කරන්නෙ නෑ. OCD වල එක එක ප්‍රභේද තියෙනව.
Gay OCD (HOCD)
Relationship OCD (ROCD)
Pure Obsessional OCD (Pure O)
මේව ගූගල් කරල බලපන්. උඹට තියෙන ලෙඩේ මොකක්ද කියල හිතෙයි. ලෙඩේ ගැනම හිතල අදයිර්යමත් වෙන්න එපා. හොඳ තෙරපිස්ට් කෙනෙක් හම්බවෙන්න. බෙහෙත් විතරක් කරන කෙනෙක් නෙමෙයි. මොකද OCD තියෙන අයට බෙහෙත් එක්ක Cognitive behavioural therapy (CBT) කියන ප්‍රතිකාරයත් කරන එක තමයි ගොඩක් ඩොක්ටර්ස්ලා රෙකමන්ඩ් කරලා තියෙන්නෙ.
උඹ ගූගල් එකේ සර්ච් කරලා බලපන් මේ ලෙඩේ තියෙන කොච්චර එවුන් ඉන්නවද කියල. මේ ලෙඩේ තියෙන අයට සපෝර්ට් කරන්න ඕනෑතරම් ඔන්ලයින් ගෘප්, ෆෝරම්ස්, ෆෙස් බුක් පේජස් තියෙනවා. ඒවා හොයල බලල හොඳ ඒවාට ජොයින් වෙයන්. ලෙඩෙත් එක්ක ෆයිට් කරන්න හොඳ ටෙක්නික්ස් වගේ දේවල් ඉගෙනගන්න පුළුවන් වෙයි.
http://www.neuroticplanet.com/
http://ocd.about.com/od/treatment/a/relaxation_OCD.htm
https://www.youtube.com/watch?v=Y3OJOSqyBsE
හැම තිස්සෙම මම ලෙඩෙක් කියන සිතුවිල්ල අතැරල දාල සාමාන්‍ය විදියට වැඩ කටයුතු කරගෙන්න යන්න බලපන්. හැමතිස්සෙම ධනාත්මකව හිතපන්. උඹට කාලයත් එක්ක ලෙඩේ පාලනය කරගන්න පුළුවන් වෙයි.![]()
නම් කියපංකො.. කීයක් වගේ වියදම් වෙනවද ?![]()
![]()
ඉදිරියේ රාළ;18725293 said:බේත් කොම්පැණියෙන් කීයක් දෙනවද ඔය පෝස්ට් එක ලිව්වට, අහල නැද්ද සිංහල වෙද කම කියල එකක් තියෙන බව ?

sheldon cooperටත් ඔය ලෙඩේ තියෙනවා.

බඳින ගෑණි අනාතයි![]()
ඔය නම් OCD නෙමෙයි සහෝ. පොඩි එකාට පුක් පාරට ආස හිතිලද කොහෙද.![]()

ඉදිරියේ රාළ;18725021 said:ඉංගිරිසි බේත් නෑ, සිංහල බේත් තියෙනවා සතියෙන් දෙකෙන් හොඳ වෙන.
යකෝ බලන් යද්දි රටේ ඉන්න ඔක්කොම මානසික අසහන කාරයෝ ටිකයි පිස්සෝ ටිකයි කිරියෙනේ ඉන්නේ.![]()

de ja vu
th ethakota manasika ledak da![]()

Jamais vu nam manasika ledakJamais vu nam manasika ledak
rahu kale eliyata bassoth wada serama upset yanwa..
suba welawata patan gaththe naththam winasai..
wage ewath manasika leda thamai..
owata kiyanne hithe leda
hithala hoda karaganna puluwan
![]()