මොකද බොලව් කොච්චර බෙහෙත් බිව්වත්...

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    OCD kiyanne mokakda

    Obsessive Compulsive Disorder

    මොකක් හරි දෙයක් අපිළිවෙලට තියෙනවා දැක්කම ඒක පිළිවෙලට හදන්න හිතෙන එක. මෙන්න මේ වගේ.

    ocd_aggravation_-img-1134.jpg

    පොත් රාක්කයේ පොත් පිළිවෙලට නැති තැන් පිළිවෙලට හදන්න හිතෙන එක ඒ වගේ දෙයක්. මේ OCD කියන එක ගොඩක් දෙනෙක්ට තියෙන සුලභ මානසික රෝගයක්.
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    Obsessive Compulsive Disorder

    මොකක් හරි දෙයක් අපිළිවෙලට තියෙනවා දැක්කම ඒක පිළිවෙලට හදන්න හිතෙන එක. මෙන්න මේ වගේ.

    ocd_aggravation_-img-1134.jpg

    පොත් රාක්කයේ පොත් පිළිවෙලට නැති තැන් පිළිවෙලට හදන්න හිතෙන එක ඒ වගේ දෙයක්. මේ OCD කියන එක ගොඩක් දෙනෙක්ට තියෙන සුලභ මානසික රෝගයක්.

    :shocked: ඒ කියන්නේ හැම වෙලේම පොඩ්ඩ හැඩි වෙච්ච ගමන් කාමරේ අස් කරලා පිලිවෙලකට තියාගන්න හිතෙන එකත් ලෙඩක්ද?
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,791
    3,374
    113
    :shocked: ඒ කියන්නේ හැම වෙලේම පොඩ්ඩ හැඩි වෙච්ච ගමන් කාමරේ අස් කරලා පිලිවෙලකට තියාගන්න හිතෙන එකත් ලෙඩක්ද?

    hmm:(:lol:
     
    AnuradhaRa

    Well-known member
  • :shocked: ඒ කියන්නේ හැම වෙලේම පොඩ්ඩ හැඩි වෙච්ච ගමන් කාමරේ අස් කරලා පිලිවෙලකට තියාගන්න හිතෙන එකත් ලෙඩක්ද?

    එහෙමම නෙමේ බං.. වැරදියට හිතන්ඩ එපා.. උඹට අවුලක් නෑ... :)
     
    AnuradhaRa

    Well-known member
  • Obsessive Compulsive Disorder

    මොකක් හරි දෙයක් අපිළිවෙලට තියෙනවා දැක්කම ඒක පිළිවෙලට හදන්න හිතෙන එක. මෙන්න මේ වගේ.

    ocd_aggravation_-img-1134.jpg

    පොත් රාක්කයේ පොත් පිළිවෙලට නැති තැන් පිළිවෙලට හදන්න හිතෙන එක ඒ වගේ දෙයක්. මේ OCD කියන එක ගොඩක් දෙනෙක්ට තියෙන සුලභ මානසික රෝගයක්.

    මේකයි මචං. මේ පටන් ගැනීම.. ඕව නං මොනාහරි කරගන්ඩ පුලුවං.. ඔතනින් එහාට ගිහින් සිතුවිලි වලට ඕක එනව. මට දැං තියෙන්නෙ ඒක. දරුණුම OCD type එක..
    හිතෙන්ම තමා බං පාලනය කරං ඉන්නෙ...
     
    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    මේකයි මචං. මේ පටන් ගැනීම.. ඕව නං මොනාහරි කරගන්ඩ පුලුවං.. ඔතනින් එහාට ගිහින් සිතුවිලි වලට ඕක එනව. මට දැං තියෙන්නෙ ඒක. දරුණුම OCD type එක..
    හිතෙන්ම තමා බං පාලනය කරං ඉන්නෙ...

    මම නම් අහුව්වම්යි ... මටත් තියනවද දන්නෙ නැහැ :eek::eek:
     
    • Like
    Reactions: AnuradhaRa

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    ලෝක ප්‍රසිද්ධ විද්‍යාඥයෙක් හිටිය, උඹල දන්නව. එයාටත් දරුණුවට ඕක තිබුණලු...

    nikola tesla
    images

    ඕක හැදෙන්නේ බුද්දිමත් මිනිස්සුන්ට. ධනාත්මකව හිතපන් .
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,791
    3,374
    113
    මේකයි මචං. මේ පටන් ගැනීම.. ඕව නං මොනාහරි කරගන්ඩ පුලුවං.. ඔතනින් එහාට ගිහින් සිතුවිලි වලට ඕක එනව. මට දැං තියෙන්නෙ ඒක. දරුණුම OCD type එක..
    හිතෙන්ම තමා බං පාලනය කරං ඉන්නෙ...

    මොනවගේ ඒවාද උබට හිතන්නේ?
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ඕක හැදෙන්නේ බුද්දිමත් මිනිස්සුන්ට. ධනාත්මකව හිතපන් .

    self misconception on top of OCD can and will lead to disastrous results :lol:

    Pedophilia or paedophilia is a psychiatric disorder in which an adult or older adolescent experiences a primary or exclusive sexual attraction to prepubescent ...:shocked:

    GMSU
    :lol::lol:
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,942
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    Obsessive Compulsive Disorder

    මොකක් හරි දෙයක් අපිළිවෙලට තියෙනවා දැක්කම ඒක පිළිවෙලට හදන්න හිතෙන එක. මෙන්න මේ වගේ.

    ඇත්තටම ඕක ලෙඩක්ද බං දන්න කෙනෙක් තේරෙන්න කියපල්ලකෝ :dull: :oo: