මොකද බොලව් මේ

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක

    එලකිරි එකේ පොඩි ෆන් එකක් ගන්න සෙට් කරපු වැඩක් නිසා අපහසුවට පත් උනා නම් සමාව ඉල්ලනවා .....
    ඒත් පුලුවන් නම් පොඩි සපෝර්ට් එකක් දන්නෙ එයාලට.....
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    RePost බුවා;13964756 said:

    එලකිරි එකේ පොඩි ෆන් එකක් ගන්න සෙට් කරපු වැඩක් නිසා අපහසුවට පත් උනා නම් සමාව ඉල්ලනවා .....
    ඒත් පුලුවන් නම් පොඩි සපෝර්ට් එකක් දන්නෙ එයාලට.....

    රුපියල් 1000 බත් පාර්සලයකුයි දීපන්
     
    Sineth_V

    Member
    Nov 30, 2012
    20
    7
    0
    ආයිත් අහල...හිඟන මානසිකත්වය...සයිබරයේ වීරයො වෙන්න දඟලන අනාත, මෝඩ, හිඟන පැටව්....මුන්ට ඉතින් පොල්කටුව පමණයි....:lol::lol::lol::lol:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ආයිත් අහල...හිඟන මානසිකත්වය...සයිබරයේ වීරයො වෙන්න දඟලන අනාත, මෝඩ, හිඟන පැටව්....මුන්ට ඉතින් පොල්කටුව පමණයි....:lol::lol::lol::lol:

    හරි හරි...උබ උගත් වැදගත් මහත්තයා..ඒක නිසා මොකටද බන් මේ වගේ ජරා වැඩ ගැන හොයන්නෙ කාලෙ කාගෙන..උබේ වැදගත් වැඩක් කරපන්කෝ

    Sineth_V

    Member
    Nov 30, 2012
    20
    7
    0

    හරි හරි...උබ උගත් වැදගත් මහත්තයා..ඒක නිසා මොකටද බන් මේ වගේ ජරා වැඩ ගැන හොයන්නෙ කාලෙ කාගෙන..උබේ වැදගත් වැඩක් කරපන්කෝ

    Its just a joke buddy! dont get it serious ;););)