මොකද මචන් මේක මෙච්චර ලාබ?

marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)
උඹ අවුරුද්දක් දෙකක් ඇතුලත වාහන මාරු කරනවනම් ගනින්. ඕකේ ලොකු අවුලක් නෑ. ටුවරිසම් වලටත් යූස් කරනවා. පරණ ලඩි වලට ගිණි ගනන් ගෙවන වෙලේ ඕකක් ගන්න එක හොඳයි. හැබැයි එක දිගට තියාගන්න එපා. ;)
 
G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    :yes::yes:
     
    Palihawadana1990

    Well-known member
  • ඉංදියන් බඩු වලට සාපේක්ශව මේ වන්ඩිය හොදද?? අනික ගෙදර පාවිච්චිය සහ දුර ගමන් බිමන් යන්න මේක හොදද?? තෙල් කරන එක අතින් මේක හොදද??
     
    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    Matath ekak ganna ona ban.
    Eth meke un kiyanne menna mehema.
    01. Resale market ekak nahalu.
    02. Parts gananlu.
    03. Unge service anthimailu
    04. Parts hayaganna hari amaruilu.
    05. Garage baasla mewa dekkama hangenawalu.
    06. Oita wada hodalu 90 gananwala nissan FB14 / Toyota AE100
    07. Nissan toyota euwa 100 gunayak hodailu owata wada.

    Kohomada ithin ban mewa bala balaa hitha hadagena ganne. Parana toyota nissan ladi ganna hithenneth naha. Aluth ewa ganna sallith naha.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648

    01. True
    02. Partially true, Mul kale owata parts thibbe Micro la gawa witharak hinda hena ganan gaththa parts walata, dan nam 3rd party company walinuth gennanawalu
    03. True, service ekata dammoth 6 hrs wage yanawa wahane ganna, mul service 3n passe wena garage ekak hoyaganna plwn nam hari
    04. Dan nam echchara amaru nathuwa athi mul kaale tharam
    05. False oke rocket science nane parana Toyota engine ekak clone krla thynn
    06. Hondata maintain karapu ekak nam hondai thama eth godak ewa patta gahalane thynne
    07. Ow Nissan Toyota quality eka ithin Geely wala expect karanna bane :yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    චීන හුචක්කු බම්ප්

    හුචක්කු කිව්වට ඔය හොඳට පාරෙ දුවන්නෙ කිලෝමීටර් ලක්සෙත් පැනපු චීන වාහන :dull:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    Matath ekak ganna ona ban.
    Eth meke un kiyanne menna mehema.
    01. Resale market ekak nahalu.
    02. Parts gananlu.
    03. Unge service anthimailu
    04. Parts hayaganna hari amaruilu.
    05. Garage baasla mewa dekkama hangenawalu.
    06. Oita wada hodalu 90 gananwala nissan FB14 / Toyota AE100
    07. Nissan toyota euwa 100 gunayak hodailu owata wada.

    Kohomada ithin ban mewa bala balaa hitha hadagena ganne. Parana toyota nissan ladi ganna hithenneth naha. Aluth ewa ganna sallith naha.

    මයික්‍රෝ ට්‍රෙන්ඩ් ඔටෝ එකක් අවුරුදු 5ක් පැදලා විකුණපු එකෙක් විදියට මට කියන්න තියෙන්නේ;

    01. Resale market ekak nahalu - ගොඩක් සවුත්තු නෑ.... මම මගෙ අවු 5 ට්‍රෙන්ඩ් එක වාතයක් නැතුව විකුණගත්තා

    02. Parts gananlu. - වෙන කාර් පාර්ට්ස් ලාබත් නෑනෙ - දැන් මයික්‍රෝ පාර්ට්ස් ගෙන්නන උන් ඉන්නවා ටික දෙනෙක්

    03. Unge service anthimailu - සහතික ඇත්ත. එපා කරපු කාළකණ්නි මයික්‍රෝ එකේ වැඩ කරන්නේ.

    04. Parts hayaganna hari amaruilu. - පංචිකාවත්තේ නෑ.... මයික්‍රෝ කාරයෝ ලඟ තියෙනවා. ලොකු අවුලක් නෑ

    05. Garage baasla mewa dekkama hangenawalu - අනේ හුකේ. මජං බාස්ලාට මේවා හදන්න බෑ බන්. මේවා ඇතුලෙ ඉලෙක්ට්‍රොනික්. ටෙස්ටිං ටූල්ස් තියෙන්නේ ඕනෙ ලෙඩේ හොයාගන්නත්.

    06. Oita wada hodalu 90 gananwala nissan FB14 / Toyota AE100 - ගොං පාට් බන්. ලෙඩ ගෑණි ගත්තා වගේ තමයි ඔය ලඩි ගත්තොත්. ඕවා ඔය ලඩි පාවිච්චි කරන උන්ගේ බොරු ලණු බන්. කන්න එපා.

    07. Nissan toyota euwa 100 gunayak hodailu owata wada - ඕක අහන්නත් දෙයක්ද බන්........ හැබැයි බ්‍රෑන්ඩ් නිව් / අන් රෙජිස්ටර්ඩ් නම් විතරයි / මෑත කාලෙ අලුත් මොඩල් වලට විතරයි. පරණ ජපන් ලඩි වලට ඕවා අදාල නෑ.
     
    Machan me thread eke tiyena car eka second hand 17-18 athara watinawada? Nathnan tika kaalayak iwasala ithuru karala japan ekakatama yana ekada honda??
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    Machan me thread eke tiyena car eka second hand 17-18 athara watinawada? Nathnan tika kaalayak iwasala ithuru karala japan ekakatama yana ekada honda??

    වටිනවද කියන්නේ ඉතින් ලංකාවේ තියන වාහන මාකට් එකත් එක්ක වෙන කරන්න දෙයක් නෑ. උඹ ගන්නේ සෙකන්ඩ් හෑන්ඩ් මිලට නිසා විකුණද්දි උඹ විකුණන්නෙත් සෙකන්ඩ් හෑන්ඩ් මිලට. උඹට ලොකු පාඩුවක් නෑ. බ්‍රෑන්ඩ් නිව් ගත්ත එකාට තමා පාඩු. :P ගද්දි කතා කරලා ගනන් අඩු කරල ගත්තම විකුණද්දි යන මාකට් එකට වඩා පොඩ්ඩක් අඩුවෙන් දැම්මම විකුණන්නත් ලේසි ඉක්මණට. :)

    උඹට ලොකු අවශ්‍යතාවයක් තියනවනම් වැඩේ කරගන්න මරුටියක් හරි ගනින්. නැතුව නිකන් ආසවටයි ගෙදර වැඩ වලටයි නම් ගන්නේ ඉවසන්න පුලුවන් නම් සල්ලි ටිකක් එකතු කරල හොඳ එකක් ගනින්.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    වටිනවද කියන්නේ ඉතින් ලංකාවේ තියන වාහන මාකට් එකත් එක්ක වෙන කරන්න දෙයක් නෑ. උඹ ගන්නේ සෙකන්ඩ් හෑන්ඩ් මිලට නිසා විකුණද්දි උඹ විකුණන්නෙත් සෙකන්ඩ් හෑන්ඩ් මිලට. උඹට ලොකු පාඩුවක් නෑ. බ්‍රෑන්ඩ් නිව් ගත්ත එකාට තමා පාඩු. :P ගද්දි කතා කරලා ගනන් අඩු කරල ගත්තම විකුණද්දි යන මාකට් එකට වඩා පොඩ්ඩක් අඩුවෙන් දැම්මම විකුණන්නත් ලේසි ඉක්මණට. :)

    උඹට ලොකු අවශ්‍යතාවයක් තියනවනම් වැඩේ කරගන්න මරුටියක් හරි ගනින්. නැතුව නිකන් ආසවටයි ගෙදර වැඩ වලටයි නම් ගන්නේ ඉවසන්න පුලුවන් නම් සල්ලි ටිකක් එකතු කරල හොඳ එකක් ගනින්.

    Mata ona ikamanatama mokakhari honda ekak ganna ban:P.Anith eka oya Alto wage hunduwe waahana gannath baa.Tikak look eka tiyena ida ehema hondata tiyena ekak tamai gannath ona.Anith eka awrudu ganan salli ekatu karanna baa machan:no:.Kohomath ithin api ekathu karanawa kiwwata ekathu wenneth nane ithin:rofl:.Ea athin balanakota meka Alto walata wadiya waasiy wage:).Meka gaana adu wenawa aththe lankawe assemble karala hadana hinda wenna athi neda machan?? Kohomath ithin Toyota wala built quality eka meeta wadiya hondaine:yes:. Eth ithin meketh ehema loku awlak penna na:P.......
     
    වාහනේ හොඳට බලලා බය නැතුව ගනින්. යුරෝප් වාහන ජපන් වලට වඩා හොඳයි කියල අපි ජපන් පදින්නේ නැතුව ඉන්නවද? නෑනේ. දැනට ජපන් පැදල පස්සේ යුරෝප් එකක්කටනේ ඇහැ ගහන් ඉන්නේ. අන්න එහෙම හිතල ඕක ගනින්. හැමදාටම නෙමෙයිනේ. පස්සේ හොඳ එකක් ගනින්.
     
    • Like
    Reactions: G.D.1.nirmal