මොකද මේ ගැන කියන්නේ?
"මචං ඊයේ මාර ඇක්සිඩන්ට් එකක් වුනානේ, මං ඇස් දෙකෙන්ම දැක්කා"
"ශික් ඕයි මං තාම ඇක්සිඩන්ට් එකක් වෙනවා දැකල නෑනෙ"
දැන් මෙතන ඇක්සිඩන්ට් එකක් දැක්කේ නැත්තේ පොරගෙ අවාසනාවටද?
ඇක්සිඩන්ට් එකක් දැක්කනම් පොරගෙ වාසනාවද?
මගෙ නම් අදහස කවුරු උනත් හිතාගන්න ඕනෙ ඇක්සිඩ්න්ට් එකක් දකින්න නොලැබේවා කියලා. මොකද හෙට අපිට වෙයිද කියන්න බෑ. කාගේ වුනත් මිනිස් ජීවිතයක් නැත්තන් දේපලකටනෙ හානි වෙන්නේ.. මේක මේ ඔය එහෙන් මෙහෙන් මගෙ කනට වැටුන සීන් එකක්..