මොකද_හිතෙන්නේ

signshop

Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    මේ නිව්ස් දෙක දැක්කාම කට්ටියට මොකද හිතෙන්නේ? මේ දැන් ලංකාදීප නිව්ස් වලට දාලා තියෙන හෙඩිමේ ස්ක්‍රීන් ශොට් එකක්:confused:

    21lmm1h.jpg
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මේවා දැක්කම ඇඟේ මාලු නටනවා බන්. කොම්පීත්ලේ උස්සල පොලේ ගහන්න හිතෙනවා. සිංහල බෞද්ධයට බෞද්ධකම එපා වෙන්නත් සිංහල කම් එපා වෙන්නත් කරන වැඩ. මිනිස්සුන්ට දැන් ගානක් නෑ ස්වාමීන් වහන්සේ නමක් හිරේ දැම්මට. ජාතිආලය ඇත්තෙම නෑ. :growl:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    ජාතියටයි ආගමටයි කෙලවීගෙන එන්නේ.. හාමුදුරුවො නමකට නඩු දානකොට කොටි 10ක් නිදහස ලබනවා.. කාට කියන්නද මේ අව නඩුව :sorry:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,545
    28,409
    113
    LTTE සැකකරුවන් 12,390 නිදහස්

    මහින්ද රාජපක්ෂ දෙවැනි ධූර කාලය සඳහා ජානධිපතිවරණයට ඉදිරිපත් වූ 2010 ජනාධිපතිවරණය ආසන්නයේදී දෙමළ ජනතාවගේ ඡන්දය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් නිදහස් කරන ලද LTTE සැකකරුවන් අතර මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීමට පැමිණි සිවරාජ් සුභාෂ් ක්‍රිෂ්ණන් ඇතුළු සාක්ෂි මත අත්අඩංගුවට ගෙන සිටි ප්‍රබල චූදිතයින් තිදෙනෙකුද එම ජාධිපතිවරණය ආසන්නයේදී නිදහස් කර හරින ලද මහින්ද රාජපක්ෂ මේ වනවිට දෙමළ දේශාපලන රැඳවියන් නිදහස් කිරීමට විරුද්ධව ජාතිවාදය වපුරවමින් සිටින බව තහවුරු වී ඇත.

    mahindayaaa.jpg


    එමෙන්ම අවස්ථා ගණනාවකදී දෙමළ ජනතාවගේ ඡන්දය ලබා ගැනීම සඳහා LTTE සැකකරුවන් මුදාහැර ඇත. 2010 ජනාධිපතිවරණය ආසන්නයේදීම LTTE සන්නද්ධ සාමාජිකයින් 12,000ක් පුනරුත්ථාපනය කිරීමෙන් අනතුරුව මුදා හැර ඇති බව වර්තමාන අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා හෙළිකර තිබේ. මෙම 12,000 යුද්ධය අවසානයේදී LTTE ඉදිරිපෙළ සටන් කරුවන් වූ බවද ඇමතිවරයා හෙළි කරයි.

    බරපතල මිනිස් සංහාරයන් සිදු කළ බවට සාක්ෂි සහිතව අත්අඩංගුවට ගෙන සිටී LTTE සාමාජිකයන් 2013 වර්ෂයේ පවත්වන ලද උතුරු පළාත් සභා මැතිවරණය ආසන්නයේදී නිදහස් කර ඇති අතර ඔවුන්ගේ සංඛ්‍යාව 390ක්ය. එමෙන්ම 2011 ජූනි මස 5වැනි දින මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ප්‍රතිපත්තිම තීරණයක් ප්‍රකාශයට පත් කරමින් සියළුම LTTE සැකකරුවන් එම වසර අවසාන වන විට නිදහස් කරන බවද ප්‍රකාශ කර තිබිණ.


    නමුත් එම ප්‍රතිපත්තිමය තීරණය ක්‍රියාත්මක නොකළ මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂවාදීන් සියලුදෙනා මේ වනවිට රටතුළ ඉතා භයානක අන්දමින් ජාතිවාදය වැපිරීම සඳහා LTTE සැකකරුවන් නිදහස් කිරීමේ ආණ්ඩුවේ උත්සාහය යොදා ගනිමින් සිටී.

    - http://www.lankatruth.com/home/sinh...-04-46&catid=36:2011-10-17-04-27-38&Itemid=72

    16byj4i.gif


    Other Bai myth busting threads: :lol:
    දෙමළුන්ට ඉඩම් දුන්නා කියල උඩපැන්න බය්යෝ- ඔප්පුවේ අත්සන් කරලා තියෙන්නේ මහින්ද
    අපි අධි ආරක්‍ෂක කලාප ඉඩම්වලින් 90% ජනතාවට දුන්නා - ගෝඨාභය
    2009 සිට උතුරේ හමුදා සේනාංක 48 ක්‌ ඉවත් කරලා
    මරා ත්‍රස්තවාදීන්ට කප්පම් ගෙවූ රාඩා මගඩි
    මැදමුලන මරාගේ විල්පත්තු ඉඩම් බෙදිල්ල
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,545
    28,409
    113
    Meeta kalin dakala nadda :lol:

    පසුගිය මාසයේ පුනරුත්ථාපනය කර සමාජගත කළ හිටපු එල්ටීටීඊ සාමාජිකයින්ගේ සංඛ්‍යාව 800 ක් බවත් මේ දක්වා හිටපු එල්ටීටීඊ සාමාජිකයින් 6,924 දෙනෙකු පුනරුත්ථාපනයෙන් පසු සමාජගත කර ඇති බවත් දි.මූ. ජයරත්න මහතා පවසයි.

    June 9, 2011


    - https://l a n k a c n e w s .com/sinhala/news/පුනරුත්තාපනය-වූ-කොටි-සාම/
     
    Last edited: