මම දැනුයි බැලුවේ ඒත් බාගයක් වගේ බැලුවේ. මේකේ කිසිම වරදක් දකින් නෑ මම නම්.. ඒලෙවල් කියන්නෙ තරගකාරි විභාගයක්... උබට වැඩිය මම එක ලකුණක් හරි ගත්තෙ නැත්නම් කොහොමද මගේ Z වැඩි කරගන්නේ... අලිත් දේ මේ සර් මහන්සි වෙලා කරල තියෙන්නේ මේක.. මේකෙ තියන එව වැඩ කලොත් ඊළග ඉයර්1ට කට කපල සෙනග එනවනේ.. මම නම් මේකේ වරදක් දකින් නෑ.කොහොම උනත් මේ වීඩියෝ එක කරල තියෙන්නේ ඊළග රිසිශන්,තියරි වලට මාකටින් පාරක්.... මම නම් අධ්‍යාපන දේවල් ශෙයා කරගන්න විදිය ඉගෙනගත්තේ කැම්පස් ඇවිත්.. ඒ ලෙවල් කලේ මෙහෙම තමා.. එකෙක්ට දන්න දෙයක් කියල දුන්නේ නෑ. එහෙම සෙට්1ක් එක්ක සෙට් වෙල වැඩ කලෙත් නෑ . තනියම ගේම ගැහුවේ.. යුනි ආවම තමා සමාජ සත්වයෙක් වෙන්න ඉගෙනගත්තෙ.. එතන ශෙයා නොකලේ කෙල්ල විතරයි...