මොක්කුද බන් මුන් ගුරුවරුන්ද?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,733
    167,379
    113
    එකමත් එක රටක
    මන් ගිය ටියුෂන් කාරයොත් එහෙම තමා බන් .කුහකයො වෙන්න තමා උගන්වන්නෙ .
    අළුත් උන් නෙමෙ ගොඩක් පරිණත කාලන්තරයක් තිස්සෙ ටියුෂන් කරන උන් .
    ඉතිං මුන් ගැන කුමන කතාද ?

    තිස්ස උන්නැහෙට කනාවට ලැබිච්ච ජනප්‍රියත්වය නිසා ගොඩක් ටියුෂන් උත්තමයො යු ටියුබ් එකට බැහැගෙන ජීවිතෙ කියලා දෙන්න පටන් අරන් .

    මෙකෙ කමෙන්ට් අනුව මූ ගාල්ලෙ 1 වෙලා මෙඩිසින් ගිය එකෙක් .
    අනෙ මන්දා මුන් වගෙ උන් මෙහෙම නම් අනික් උන් ගැන කවර කතාද ?
    මූ ඩොකෙක් වෙලා බෙහෙත් දුන්නානම් කොහොමට තියෙවිද ?
    එහෙම නෑ බන්. උන් සර් ලට ඉරිසියා කරාට ළමයින්ට ඉරිසියා නෑ ගොඩක් උන්. මම class ගිහින් නැති උනත් සොලා වගේ උන් කිසිම එහෙම කුහක කමක් නෑ අනිත් පන්ති වල ළමයින්ට. මට දෙපාරක් සෙට් වෙලා තියනවා. දුෂන්ත , බද්දේ උනත් ළමයින්ට ඔහොම කුහක නෑ . ගුරුවරු ගුරුවරු මොන ප්‍රශ්න තිබ්බත්.
     
    • Like
    Reactions: D_Mad

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,766
    16,983
    113
    Issara ban api AL class yaddi ugannana eka kaluda sududa danneth na uwa dakinakan

    umbalata mathakada praja renuka kiyana porage poster eke u ugannanne monada kiyalawath gahanne na. Uge nama witarai gahanne. U kolu kaarayekda kiyala danneth na class yanakan

    ekata dan photo eka balala thama class yanne
     
    • Like
    Reactions: D_Mad and dilann

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,424
    2,490
    113
    ඇල්ල
    මු ලිංගික අසහනකාරයෙක් වගේ - නැත්තම් පොඩි කැලි පස්සේ දුවන පොරක්. digital valiance and copyright මුලු ලෝකේටම නවත්ත ගන්න බැරුව ඉන්නවා. මු විවිස් ගන්න හිගාකාගෙන ලොකු ටෝක්ස් දෙනවා.
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මන් ගිය ටියුෂන් කාරයොත් එහෙම තමා බන් .කුහකයො වෙන්න තමා උගන්වන්නෙ .
    අළුත් උන් නෙමෙ ගොඩක් පරිණත කාලන්තරයක් තිස්සෙ ටියුෂන් කරන උන් .
    ඉතිං මුන් ගැන කුමන කතාද ?

    තිස්ස උන්නැහෙට කනාවට ලැබිච්ච ජනප්‍රියත්වය නිසා ගොඩක් ටියුෂන් උත්තමයො යු ටියුබ් එකට බැහැගෙන ජීවිතෙ කියලා දෙන්න පටන් අරන් .

    මෙකෙ කමෙන්ට් අනුව මූ ගාල්ලෙ 1 වෙලා මෙඩිසින් ගිය එකෙක් .
    අනෙ මන්දා මුන් වගෙ උන් මෙහෙම නම් අනික් උන් ගැන කවර කතාද ?
    මූ ඩොකෙක් වෙලා බෙහෙත් දුන්නානම් කොහොමට තියෙවිද ?
    ම්චන් ගාල්ලෙ මුගේ රැන්ක්1 2 වගේ මතක..මට හරියටම මතක නෑ..මුල්ම සෙට්1ඒ මූ ඉන්නවා
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ara thissa kiyana pissu huttawa matanam penna ba. u karanne uge credentials pavichchi karala uge mala wikara adahas promote karanawa. science walatath lajjawak okun wage ewun.
     
    • Like
    Reactions: D_Mad

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,733
    167,379
    113
    එකමත් එක රටක
    Issara ban api AL class yaddi ugannana eka kaluda sududa danneth na uwa dakinakan

    umbalata mathakada praja renuka kiyana porage poster eke u ugannanne monada kiyalawath gahanne na. Uge nama witarai gahanne. U kolu kaarayekda kiyala danneth na class yanakan

    ekata dan photo eka balala thama class yanne
    අර සොලා එක්ක නුගේගොඩ cls පටන්ගත්ත එකා නේ.? අපේ උනුත් පිස්සුවෙන් වගේ ගියා එකපාරම ;-)
     
    • Like
    Reactions: D_Mad

    bt Thalangama

    Active member
  • Sep 7, 2020
    169
    233
    43
    අර තිස්ස කියන හාදය තව කීප දෙනෙක්ම ඉන්නව විශිය නෙමේ ඌ හරි කියල හිතන වැල් බයිල ළමයින්ගෙ ඔලුවලට දානව.

    තිස්ස සර් කොහෙද යකෝ වැල් බයිලා දන්නේ........... දාන හැම දෙයකම වැදගත් දෙයක් තියෙනවා.
     
    • Haha
    Reactions: beam_tech

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    මම දන්න එකෙක් ඉන්නවා, කුලියපිටිය Applied Science කලේ. ඌ Tution දෙන්නේ Bsc. ENG කියලා. පට්ට සල්ලි..... Old friends දන්නෑ වගේ ඇඩ් එකක් දානවා.
     
    • Haha
    Reactions: D_Mad

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    mokadda seen eka..aparade data tika .e nisa balanne ne :D

    den wehi wehelane ban.. ara muthugala kiana ekaa uma kiala uma hinaawenawa..:rolleyes:
     
    • Like
    • Haha
    Reactions: D_Mad and dilann

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මම දැනුයි බැලුවේ ඒත් බාගයක් වගේ බැලුවේ. මේකේ කිසිම වරදක් දකින් නෑ මම නම්.. ඒලෙවල් කියන්නෙ තරගකාරි විභාගයක්... උබට වැඩිය මම එක ලකුණක් හරි ගත්තෙ නැත්නම් කොහොමද මගේ Z වැඩි කරගන්නේ... අලිත් දේ මේ සර් මහන්සි වෙලා කරල තියෙන්නේ මේක.. මේකෙ තියන එව වැඩ කලොත් ඊළග ඉයර්1ට කට කපල සෙනග එනවනේ.. මම නම් මේකේ වරදක් දකින් නෑ.කොහොම උනත් මේ වීඩියෝ එක කරල තියෙන්නේ ඊළග රිසිශන්,තියරි වලට මාකටින් පාරක්.... මම නම් අධ්‍යාපන දේවල් ශෙයා කරගන්න විදිය ඉගෙනගත්තේ කැම්පස් ඇවිත්.. ඒ ලෙවල් කලේ මෙහෙම තමා.. එකෙක්ට දන්න දෙයක් කියල දුන්නේ නෑ. එහෙම සෙට්1ක් එක්ක සෙට් වෙල වැඩ කලෙත් නෑ . තනියම ගේම ගැහුවේ.. යුනි ආවම තමා සමාජ සත්වයෙක් වෙන්න ඉගෙනගත්තෙ.. එතන ශෙයා නොකලේ කෙල්ල විතරයි...
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,459
    36,393
    113
    මැදමහනුවර

    උඹ කියනදේ හරි ඒත් 13:10 ඉඳන් බලපන් ආවේගෙ
     
    • Like
    Reactions: D_Mad

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,286
    1
    101,125
    113
    34
    Kalutara
    Issara ban api AL class yaddi ugannana eka kaluda sududa danneth na uwa dakinakan

    umbalata mathakada praja renuka kiyana porage poster eke u ugannanne monada kiyalawath gahanne na. Uge nama witarai gahanne. U kolu kaarayekda kiyala danneth na class yanakan

    ekata dan photo eka balala thama class yanne
    ඉස්සර කළුතර පිරෙන්න ප්‍රජා රේණුකගේ කටවුට්. ඉස්සර ඔක්කොම ස්ක්‍රීන් ප්‍රින්ටින්නේ බන්. නම විතරය් ගහන්නනේ, දැන් හැම එකාම උගේ පොටෝ එකක් දාල ෆ්ලෙක්ස් ප්‍රින්ට් කරලා එල්ලනවා හතර වටේම. උගන්නන එකා නිකන් වෙඩින් ප්රි ශුට් එකකට වගේ පොටෝ වලටත් ඉන්නේ.
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    උඹ කියනදේ හරි ඒත් 13:10 ඉඳන් බලපන් ආවේගෙ
    මෙයගේ මේ අනුමාන ටික ලීක් කල අය ගොඩක් මෙයා එක්ක කතා කරල සෙට්ල් උනාලු.. මේ එහෙම නොකල අය කිප දෙනෙක් ගැනනේ කියන්නේ ??
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,013
    14,395
    113
    වැලිවේරිය
    මම දැනුයි බැලුවේ ඒත් බාගයක් වගේ බැලුවේ. මේකේ කිසිම වරදක් දකින් නෑ මම නම්.. ඒලෙවල් කියන්නෙ තරගකාරි විභාගයක්... උබට වැඩිය මම එක ලකුණක් හරි ගත්තෙ නැත්නම් කොහොමද මගේ Z වැඩි කරගන්නේ... අලිත් දේ මේ සර් මහන්සි වෙලා කරල තියෙන්නේ මේක.. මේකෙ තියන එව වැඩ කලොත් ඊළග ඉයර්1ට කට කපල සෙනග එනවනේ.. මම නම් මේකේ වරදක් දකින් නෑ.කොහොම උනත් මේ වීඩියෝ එක කරල තියෙන්නේ ඊළග රිසිශන්,තියරි වලට මාකටින් පාරක්.... මම නම් අධ්‍යාපන දේවල් ශෙයා කරගන්න විදිය ඉගෙනගත්තේ කැම්පස් ඇවිත්.. ඒ ලෙවල් කලේ මෙහෙම තමා.. එකෙක්ට දන්න දෙයක් කියල දුන්නේ නෑ. එහෙම සෙට්1ක් එක්ක සෙට් වෙල වැඩ කලෙත් නෑ . තනියම ගේම ගැහුවේ.. යුනි ආවම තමා සමාජ සත්වයෙක් වෙන්න ඉගෙනගත්තෙ.. එතන ශෙයා නොකලේ කෙල්ල විතරයි...
    මම al කරද්දි එක සබ්ජෙක්ට් එකක mcq 50ම කොලේක ලියල යැව්වා...ඒක හින්දා ලන්කාවේ cricket team 1 දැන් ඉන්න ප්ලේයර් කෙනෙක් මන් යවපු ස්බ්ජෙක්ට් එකට s එකක් ගත්ත...අනික් ඔක්කම fail...
     
    • Love
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මොක්කුද ඔයි මුන්. ඊයේ පෙරේදා කැම්පස් අවුට් වෙලා සර්ලා කියලා කියවගන්නවා එලේවල් කරන උන්ට කියලා. අන්තිමේ යුටියුබ් චැනල් එකක් අටවාගෙන එනවා විව්ස් හින්ගාකන්න.
    මුගේ ක්ලාස් යුද්ධා නිසාමයි මමත් දැනගත්තේ. ඉස්සර ක්ලාස් ක්‍රනව වගේ නෙවෙයි දැන්.. සෝශල් මීඩියා වලින් වෙනම ගේමක් ගහන්න ඕන, නැත්නම් හැලෙනවා ළමයි බර තොගයක්, පෙනුම අංක එකටම තියාගන්න ඕන, සුපිරිම ෆොටෝ1ක් දාල කටවුට් ගහන්න ඕන ලංකාවෙන් බාගයක් කවර් වෙන්න, පේපර්ස් ටියුට්ස් සුපිරියටම දෙන්න ඕන, ලෙසන්ස් අප්ලෝඩ් කරන්න ඕන. දිය යට ගින්දර වගේ සර්ලා මරාගන්නවා, පාතාල කේස් පවා තියනවා. මූ ගාල්ලට එන්න හැදුව මුල් කාලේ බද්දෙවිතාන සර් කිව්වා උඹ ගාල්ලෙ ආවොත් මම් අම්බලන්ගොඩ එනවා කියලා.. අන්තිමෙ මූ ගාලු පැන්න කොහොමහරි තනිකරම යුධ පිටියක් ඉතින් මුලු ෆීල්ඩ්1ම..මූ හොද රැන්ක් දාපු ඩොකා නිසාඅ මූට කැඩුනා ඩංකන් සර්ලගෙ, බද්දෙලගෙන් සුපිරියටම. දැන් තව අවුරුදු 5කින් විතර නලුවෙක් වගෙ පෙනුම තියන, ඩොකෙක් ආවොත් මුගේ සබ්ජෙක්ට්1ට මූ කරන ඒරියා වල මූට සොරිම තමා.... අම්මෝ ටයිප් කරන්න කම්මැලි බං.. ඔය සිද්ධි නම් තියනව දවසක් කතා කරන්න
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,271
    15,365
    113
    මම al කරද්දි එක සබ්ජෙක්ට් එකක mcq 50ම කොලේක ලියල යැව්වා...ඒක හින්දා ලන්කාවේ cricket team 1 දැන් ඉන්න ප්ලේයර් කෙනෙක් මන් යවපු ස්බ්ජෙක්ට් එකට s එකක් ගත්ත...අනික් ඔක්කම fail...

    Ah Kusal Mendis neda?