මොටෝ සයිකලෙන් යාපනේ යතහැකිද?

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    ඕක කියපු එකාගෙන් අහපන් , ඒ පැත්තේ බයිසිකල් යන්නේ නැද්ද කියල ? A /C වාහන විතරද යන්නේ කියල . හීන ලෝකෙන් බිමට බැහැල ඇවිදලා බලන්න කියපන් ඒ සීනි බෝල පප්පට .

    මේ ලංකාව බන් . ඔය කියන තරම් යකා කළු නැහැ . යන්න පුළුවන් , අවුලක් නෑ . අවු රස්නේ කොහොමත් තියෙනවා . එකම දේ, වතුර අරන් පලයන් කිවුල ඔරොත්තු දෙන් නැත්තම් . අනික , සර්විස් එකක් දාල අඩු පාඩු හදාගෙන යමන් , යන අතර මග ගැරිජ් හොය හොයා ඉන්න ගියාම උබේ ආතල් කුඩුවෙනවා .

    අනික , ටැංකිය ෆුල් කරන්නේ නැතිව තියපන් . 1/2 හරි 3/4 වගේ ශේප් . කුලප්පුවෙන් නැතිව , ආතල් එකේ රයිඩ් එක එන්ජෝයි කරහන් . ෂෙඩ් තියෙනව , තෙල් ගහගන්න පුළුවන් .

    ඕනේ නම් , එහෙට කෝච්චියේ හරි බස් එකේ හරි ගිහින් , බයික් එකක් රෙන්ට් එකට අරන් ඇවිදපන් . ඒක ලාබයි .
    Ai tank aka full karanne neththe??
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    එක දිගට යන්න බැරි වෙයි බං.
    මම වාහනේ උදේ ගිහින් හවස ඇවිල්ලා තියනවා. පහු වෙනිදට නැගිටගන්න වත් බෑ.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    රත් වෙන්නෙනං නෑ...
    කොන්ද අමාරුව, අර්ශස් අමාරුව, හර්නියා, බගන්දරා වගේ රෝගනං මතුවෙන්න අවස්ථාවක් තියෙනව...
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,516
    9,009
    113
    මැදවච්චිය හරියෙන් පස්සේ බාබකිව් වෙනවා කියල එකෙක් කිව්වා. ඇත්තද? සහරා කාන්තාරේ වගේද? 🤔
    පනසලෙ ඇන්ටිට කියලා තෙල් ගාගන්ඩ ආසද?