මොටෝ සයිකලෙන් යාපනේ යතහැකිද?

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    සිරිපාදේ ගියා සදගලතැන්න පාරේ හොඳම කට්ටික් සෙට් වුනා බයික් එකේ ටැංකියේ ලික් එකක් ඇවිල්ලා පස්සෙ ලොරියක් අරගෙන හැටන් වලින් හදන් ආවේ අනුරාධපුරය ගියා කිසි අවුලක් නැහැ පට්ටයි ..මං ආසම බයික් එකේ යන්න අපි පරිසරයක් එක්ක ඉන්න පුළුවන් පාකින් ප්‍රශ්න නෑ ..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara

    බදුල්ලේ යද්දිත් හිතුනේ බයික්කේ ගියා නම් නවත්ත නවත්ත බල බල යන්න තිබ්බනේ කියලා තමා. හැබැයි සෙට් පිටින් යද්දී අවුල්. මොකද අපි නැවත්තුවොත් උන් මිස් වෙනවනේ. හොනට් එක තියෙද්දී නම් කතරගම ගියා, සීගිරි දඹුල්ලේ ගියා, ප්ලැටිනා එකෙන් ගියේ රත්නපුරේට විතරයි.
     
    • Like
    Reactions: MR.YOLO and asknrk

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    බදුල්ලේ යද්දිත් හිතුනේ බයික්කේ ගියා නම් නවත්ත නවත්ත බල බල යන්න තිබ්බනේ කියලා තමා. හැබැයි සෙට් පිටින් යද්දී අවුල්. මොකද අපි නැවත්තුවොත් උන් මිස් වෙනවනේ. හොනට් එක තියෙද්දී නම් කතරගම ගියා, සීගිරි දඹුල්ලේ ගියා, ප්ලැටිනා එකෙන් ගියේ රත්නපුරේට විතරයි.
    මම යාළුවෙකු ගියේ සෙට් නැහැ එක නිසා ප්‍රශ්න නැහැ හිතුණු තැන නැවතුනා බැලුවා එක්කො කැවා..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    Ehema ekak na Bike kokath ekai. Bike ekaka gihin nathi gobbayone Talk mewa

    එහෙම එකක් තියෙනවා බන්. හොනට් එකේ උදේ අනුරාධපුරේ ගිහින් හවස ආවා ගානක්වත් නෑ. ඉන්දියන් බයික් එකක එහෙම ලොවෙත් යන්න බෑනේ එක දවසින් ඒ ස්පීඩ් එකට.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    මට නං එහෙම ලොකු අවුලක් උනේ නෑ. මගේ තියෙන්නෙත් ඉන්දියන් බයික් එකක් මම කුරුණෑගල ඉඳන් ඔහිය හරහා බොරලන්දට ගිහින් ආවා පැය එකොළහකින්. කිලෝමීටර් 400ට කිට්ටුවෙන්න වැටිලා තිබුණා. කදුනේ ඉතින් ඒක හින්ද තැන්නේ වගේ යන්න බෑ. හැබැයි දැන් ගොඩක් කල්.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මම ගියා කතරගම අගෝස්තු මාසේ. මමයි වයිෆුයි පුතයි. CT 100 එකේ. කාර් එකක් තරම් සැප නම් නෑ. ඒ උනාට මග නවත්ත නවත්ත ගියපු නිසා අවුලක් උනේ නෑ. උදේ 5ට ගමන පටන් ගත්තේ. පැය 5-6ක් ගියා යන්න. මාවනැල්ලෙන් ගමන් ආරම්භය. අවිස්සාවේල්ලෙන් නැවැත්තුවා උදේට කන්න. ඊටපස්සේ ඇඹිලිපිටියේ. එතනින් එහාට මග තුන් හතර පලක නැවැත්තුවා. රොටියක් කාලා, බඩඉරිගු කරලක් කාලා යන්න. දවල් 11.00 විතර වෙද්දි කතරගම. පෙට්‍රල් ෆුල්ටෑනංක් කරගෙන ගියේ ඇවිල්ලත් ඉතුරු තිබ්බා. ඇඹිලිපිටිය හරහා ගිහින් බදුල්ල හරහා ආවේ. බුත්තලින් යනකොට බස් එකක් පිටිපස්සෙන් තියාගෙන ගියා අලි ඉන්න හරියේ. දවස් දෙකක් කතරගම ඉදලා බදුල්ලට ඇවිත් දවසක් නැවතුනා. ඔක්කකොම ට්‍රිප් එකට කිලෝමීටර් 630ක් විතර තිබ්බා. ලීටර් 8-9ක් පෙට්‍රල් ගියේ. යන්න කලින් බයික් එක සර්විස් කරගත්තා. ටයර් 2කම අලුතෙන් දාලා තිබ්බේ. පුතාට ඉදගෙන යන්න පහසු වෙන්න පොඩි කොට්ටයක් හදාගත්තා. එයා ටික දුරක් ටැංකිය ලග ගියා. ආය ටිකක් දුර පිටිපස්සේ අපි දෙන්නට මැද ඉදගෙන ගියා. ගමන එකදිගට ගියේ නැති නිසා ලොකු අමාරුවක් තිබ්බේ නෑ. ඔය ගමනට හරියනම බයික් තමයි Honda CD 200, Suzuki Volty, Yamaha XT. AX1, Yamaha TW, XLR 200 මම පැදලා අත්දැකීම් තියන ඒවා. දුර ගමන් වලටන්.
    මාවනැල්ලේ ඉඳන් පැය 6කට ගියා...?
    ගාල්ලේ ඉඳලත් බස් එකේ යන්න පැය 5ක් විතර යනවා නේ බං කතරගම ට...
     
    • Sad
    Reactions: Heshan Daminda

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    ඕක කියපු එකාගෙන් අහපන් , ඒ පැත්තේ බයිසිකල් යන්නේ නැද්ද කියල ? A /C වාහන විතරද යන්නේ කියල . හීන ලෝකෙන් බිමට බැහැල ඇවිදලා බලන්න කියපන් ඒ සීනි බෝල පප්පට .

    මේ ලංකාව බන් . ඔය කියන තරම් යකා කළු නැහැ . යන්න පුළුවන් , අවුලක් නෑ . අවු රස්නේ කොහොමත් තියෙනවා . එකම දේ, වතුර අරන් පලයන් කිවුල ඔරොත්තු දෙන් නැත්තම් . අනික , සර්විස් එකක් දාල අඩු පාඩු හදාගෙන යමන් , යන අතර මග ගැරිජ් හොය හොයා ඉන්න ගියාම උබේ ආතල් කුඩුවෙනවා .

    අනික , ටැංකිය ෆුල් කරන්නේ නැතිව තියපන් . 1/2 හරි 3/4 වගේ ශේප් . කුලප්පුවෙන් නැතිව , ආතල් එකේ රයිඩ් එක එන්ජෝයි කරහන් . ෂෙඩ් තියෙනව , තෙල් ගහගන්න පුළුවන් .

    ඕනේ නම් , එහෙට කෝච්චියේ හරි බස් එකේ හරි ගිහින් , බයික් එකක් රෙන්ට් එකට අරන් ඇවිදපන් . ඒක ලාබයි .
    ai bn e?
     
    • Sad
    Reactions: Heshan Daminda

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,930
    113
    කාර් එකේ AC දාගෙන ගිහින් එලිට බෑස්සත් BBQ වෙනවා බන් චාටර් ම පෑති ඔවා මට නම් එපාම උනා😬
    E pathi walata huru wenna one mcn sun cream gala athal eke inna පුළුවන්, wawanna hondayi e pathi , land tiye nm patta
     
    • Sad
    Reactions: Heshan Daminda

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    Umba kiyanne japan, ona bike ekak hondai kiyalada?
    Tw ekaka wage 9

    Tw ekaka, Wr ekaka puluiwanda bn loang ride ekak karanna?
    Lol ekak ahanawa japan bike hodada kiyala.. Aai ahanawa tw , wr wage offroad bike wala long ride yanna puluwnda kiyala.pissekda hukanno uba.Indian gu godawal walata lan wennawath ba owath ekka.
    Offroad walata hadapuwa kiyala na owath supiri badu yanna.... long journey walatama hadapu supiri badu tiyanawa japan wala...

    Ah, you’re asking whether TW200 or Yamaha WR series bikes are good for long rides in Sri Lanka. Here’s a comparison based on terrain, purpose, and conditions in Sri Lanka:

    TW200

    Pros:

    • Lightweight and easy to handle, especially on uneven roads.

    • Low seat height makes it comfortable for riders of all sizes.

    • Wide tires provide excellent stability on sandy beaches, muddy paths, and gravel roads.

    • Fuel-efficient and reliable for long trips.

    • Perfect for exploring offbeat routes like tea plantations, coastal trails, or forested areas.

    Cons:

    • Less suspension travel compared to dedicated off-road bikes like the WR series.

    Best Use: Mixed-terrain rides where the pace is slower, like hill country trails or rural paths.

    Yamaha WR (WR250F/WR450F)

    Pros:

    • High-performance engine with better acceleration and top speed, making it versatile for highways and trails.

    • Excellent suspension for tackling off-road terrains like the Knuckles Range or Wilpattu gravel tracks.

    • Lightweight, nimble, and more power-packed than the TW200.

    • Rugged build suitable for rough terrain and enduro-style adventures.

    Cons:

    • Higher seat height might be less comfortable for shorter riders.

    • Less fuel-efficient compared to the TW200.

    • Requires more frequent maintenance if used intensively for long distances.

    Best Use: High-speed trails, rough off-road terrains, or when you need more power for mountainous or forested areas.

    Which Bike Is Best for Sri Lanka?

    1. TW200:

    • Best if you prefer a relaxed and stable ride across rural or coastal routes.

    • Ideal for exploring Sri Lanka at a leisurely pace with mixed terrains.

    2. WR250/450:

    • Perfect if you’re planning on tackling serious off-road adventures or high-speed mountain trails.

    • Great for thrill-seekers and riders who enjoy pushing their bike’s limits.

    Ara indian gu bike pissata daapu ekama ubatath daannm....

    When it comes to long journeys, there are significant differences between Indian bikes and Japanese bikes in terms of performance, comfort, and reliability. Here’s a comparison:

    1. Performance

    • Indian Bikes:

    • Generally designed for affordability and fuel efficiency.

    • Lower engine displacement (100cc–200cc) is common, making them less powerful for long rides.

    • Might struggle on highways and steep inclines during extended journeys.

    • Japanese Bikes:

    • Known for superior engine performance, reliability,comfortable and smooth power delivery.

    • Mid to high engine displacements (150cc–1000cc+), making them suitable for long rides at higher speeds.

    • Advanced features like liquid cooling and smoother transmission for long-distance efficiency.

    2. Comfort

    • Indian Bikes:

    • Budget-friendly designs with basic seating and suspension systems.

    • Good for short commutes but may cause rider fatigue during long rides.

    • Basic ergonomics with limited focus on wind protection.

    • Japanese Bikes:

    • Ergonomically designed for rider comfort on long journeys.

    • Advanced suspension, better seat cushioning, and features like adjustable handlebars.

    • Some models come with windshields and aerodynamic designs for long-distance convenience.

    3. Reliability

    • Indian Bikes:

    • Built for short-distance utility and ease of maintenance.

    • Requires more frequent servicing for sustained long rides.

    • Components like brakes and clutch may wear out faster under long-distance strain.

    • Japanese Bikes:

    • Highly reliable engines with longer intervals between maintenance.

    • Designed to handle prolonged stress without frequent repairs.

    • Better-quality components reduce breakdown risks during long trips.

    4. Fuel Efficiency

    • Indian Bikes:

    • Higher mileage (50–70 km/l) due to smaller engine capacity.

    • Cheaper running costs but may compromise on power and comfort.

    • Japanese Bikes:

    • Moderate mileage (30–50 km/l depending on the model).

    • Better balance of fuel efficiency and performance for longer, faster journeys.

    5. Price

    • Indian Bikes:

    • Affordable initial cost.

    • Lower maintenance costs but may need frequent repairs over time.

    • Japanese Bikes:

    • Higher initial cost but superior build quality.

    • Longer-lasting with less frequent major repairs.

    Verdict:

    • For short, budget-friendly rides: Indian bikes are more practical.

    • For long-distance touring or reliability: Japanese bikes are the better choice due to their performance, comfort, and durability.

    Examples of good bikes for long journeys:

    • Japanese Bikes: Honda CB500X, Kawasaki Versys 650.

    What’s your primary focus: budget or performance?

    Chat gpt

    Long journey walata wenama bike gahanawa supiri badu gu indian badu kihilli gahan duwannne.Lankawe wage podi durawal neme patta durawal balala hadapuwa usa,eu walata.hitha ridunanm samawanna indian ponnaynta Kawasaki H2R wage ekak tawa awrudu 100k giyath hadaganna ba....

    1. Honda Gold Wing Tour

    2. Kawasaki Ninja 1000SX

    3. Yamaha FJR1300

    4. Suzuki V-Strom 1050XT

    5. Honda Africa Twin CRF1100L

    6. Yamaha Tenere 700

    7. Kawasaki Versys 650

    8. Honda CB500X

    9. Suzuki GSX-S1000GT

    10. Yamaha Tracer 9 GT

    11. Honda Rebel 500

    Dan wath terum ganin ubala wage higana dial walata tama indian bike hadanne kade ta , wadata yanna.

    Here’s the ranking of the top 10 fastest bikes in the world based on their speed:

    Top 10 Fastest Bikes in the World

    1. Kawasaki Ninja H2R

    Top Speed: 400 km/h (249 mph)

    Engine: 998cc supercharged inline-4

    Power: ~321 hp

    2. Dodge Tomahawk (Concept Bike)

    Top Speed: Theoretical 676 km/h (420 mph)

    Engine: 8.3L V10 from the Dodge Viper

    Power: 500 hp

    3. Lightning LS-218 (Electric)

    Top Speed: 351 km/h (218 mph)

    Engine: Electric motor

    Power: 200 hp

    4. MTT Y2K Superbike

    Top Speed: 365 km/h (227 mph)

    Engine: Rolls-Royce Allison gas turbine

    Power: 320 hp

    5. Kawasaki Ninja H2

    Top Speed: 337 km/h (209 mph)

    Engine: 998cc supercharged inline-4

    Power: 310 hp

    6. Suzuki Hayabusa (2021)

    Top Speed: 312 km/h (194 mph)

    Engine: 1340cc inline-4

    Power: 197 hp

    7. Ducati Superleggera V4

    Top Speed: 299 km/h (186 mph)

    Engine: 998cc V4

    Power: 234 hp (with racing kit)

    8. BMW M 1000 RR

    Top Speed: 310 km/h (193 mph)

    Engine: 999cc inline-4

    Power: 212 hp

    9. Aprilia RSV4 Factory

    Top Speed: 310 km/h (193 mph)

    Engine: 1099cc V4

    Power: 217 hp

    10. MV Agusta F4 RC

    Top Speed: 306 km/h (190 mph)

    Engine: 998cc inline-4

    Power: 212 hp

    These rankings are based on their claimed or real-world tested top speeds, showcasing exceptional engineering marvels.
     
    Last edited:

    PodiPCY

    Well-known member
  • Aug 5, 2024
    783
    927
    93

    පත ai හෑල්ලක්
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646

    :lol: :lol: hari bn ela. Mama langa TW, Wr , dekama thibba e uttata wadiya Honda dio ekak yanna puluwan Comportable. mama hithanne mma bike wala nam danne na bn. Anyways thanks chat GPT.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    යන්න පුලුවන්. එකදිගට නැතුව. අඩුම දවස් 3ක් වත් නම්. ඔය ඉන්දියාවේ උන් බන් කිලෝමීටර් එක්දාස් ගනන් යන්නේ බයික් වල. :yes:
     
    • Sad
    Reactions: Heshan Daminda