තෙල් වැඩ කරන්නෙ සැප නැති නිසානෙ. ප්ලටිනා එකක යනවා නම් කොන්දට ගැන තෙල් , බාම් එහෙමත් අරන් යමන් . පුපට කොට්ටයක් එහෙම තියන් යමන් . ඕව තෙල් කරාට ලෝන්ග් දිස්ටන්ස් යද්දී ඇගට අමාරුයි .