මොඩර්නා ද ෆයිසර් ද?

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ගෝතස්ට කඩේ ගියා නෙහ් එහෙම බැලුවම පොර පු.දෙන චීනෙන් ගේන සයිනොපාර්ම් ම ගහපං



    සයි.නෝ පාර්ම් දෙකම ගහපු ඉන්දුනීසියාවේ දාස් ගානක් මැරිලා කියන්නේ උන් දැන් එන්නත නවත්තල වැඩක් නැති නිසා
    අනේමන්ද ලංකාවට එවපු එක සිංහලුන්ට විශේෂෙන් හදල එවලද දන්නේ නෑ චීනේ ඉතිං දැන් අපේ බොක්කනේ. වෙන්න නෑයෝ


    ------ Post added on Jul 21, 2021 at 11:39 PM
    https://elakiri.com/threads/🤒සිනොවැක්-දුන්-ඉන්දුනීසියාවේ-මළ-මිනී-එකතු-කෙරේ.1999797/page-3

    ඒ අනිත් එක බන්
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,768
    1,281
    113
    Mars
    යන්තම් ඇති.
     

    Attachments

    • Moderna.jpg
      Moderna.jpg
      656.7 KB · Views: 76
    • Love
    • Wow
    Reactions: kinkon and flag au:

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,565
    6,117
    113
    Umbe ammagen ahapan koheda kiyala kiyai paraya....
    වැව රවුමේ රීලා ..පාරේ පුක උලා ගන්න බල්ලෝ ඒක ඔයිට වඩා නම්බුකාර විදියට කරන්ව..‍තෝ රෙදි නැතුව කඩේ යන විදියට නම් ‍තෝ අනිවා තුම්පනේ වෙන්න ඕනේ... අම්ම ගැන අහපු නිසා අහන්නේ දැන් උබ කොහෙද කියලා මම අහන්න ඕනේ උබේ අම්මගෙන්ද? හරි මාකට් එක ඉස්සර ඩීල් යන ගෑනු ටිකෙන් අහල බලන්නම් උන් කවුරුහරි උබේ අම්මද කියල...
     

    chamara4hera

    Active member
  • Jul 30, 2016
    193
    179
    43
    moderna 2nd dose eka hambawei. dan laksha 7 kata ne gahala thiyenne moderna eka. ithiri laksha7- 2nd dose
    mokak weida danne na
    1627713301280.png


    1628678209047.png

    මේ වැක්සීන් එකෙන් මාත්‍රා ලක්ෂ 15 හම්බුනෙ COVAX පහසුකම යටතෙ අමරිකාවෙන්.

    මාත්‍රා ලක්ෂ 7.5 පලවෙනි පාරට දෙන්නය් ඉතිරි මාත්‍රා ලක්ෂ 7.5 දෙවනි පාරට දීල ඉවර කරන්න කරල තිබ්බෙ.

    අද වෙද්දි පලවෙනි මාත්‍රාව ලක්ෂ 7.5 කට වැඩිය දීල. දැන් මේ මිනිස්සුන්ට මදිවෙන ප්‍රමාණය කොහෙන්ද හොයගන්නේ?

    ඇස්ට්‍ර සෙනිකා එක වගේ වෙය්. Donation විදියට හම්බුන එවනෙ මේ ගහන්නෙ.
    ------ Post added on Aug 11, 2021 at 4:07 PM