මොඩර්නා පලවෙනි dose එකේ side effects

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    මට අවුලක් නෑ
    Covid19 හින්දා කොස් පොලොස් කකා ගෙදරනේ හිටියේ පහුගිය ටිකේ WFH

    බබාලා වගේ එවුන් ටික half day දාලා ගියා අමාරුයි කියලා 😆

    මන් AstraZeneca ගැහුවෙ
    ගහලා හවස 🥃 දැන්මා. මන් ඇහුවා අවුලක් නැද්ද කියලා.නොබී ඉන්න බැරිමද කියලා අහලා නර්ස්. පොඩ්ඩක් ගත්තට කමක් නෑ කිව්වා 😉
    නර්ස්ටත් දෙන්න තිබ්බේ ශොට් එකක් :lol:
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    නර්ස්ටත් දෙන්න තිබ්බේ ශොට් එකක් :lol:

    😆
    හැබැයි ඉන්දියන් එකට ආමි එකේ කොල්ලොන්ටත් අමාරු උනාලු
    අනිත් එවුන් ගැන කතා කරන්න දෙයක් නෑනෙ එතකොට
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    වම් අතේ උඩ හරිය දවස් 2ක් වගේ ලාවට රිදුන..තව විද්ද දවසෙ රෑ ඇඟ රත් වෙනව වගේ එකක් උනා..උදේ වෙනකොට හරිගියා.
    මොන එන්නතද?
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    Eye gehuwe. denata nam penna na.

    Atha tikak redenawa echcharai.

    me pette nam pora newe man danna widihata eth nuwara, hema pettakama wage gahagena gahagena yanawa. pereda, eye, ada, heta me laga patha okkoma area wala gahanawa.

    perahera nisa kiyala thama aranchi
    ------ Post added on Jul 23, 2021 at 6:07 PM

    ow apitath eeye gahuwa Moderna eka. danune wath na. gedara awata passe nam podiwata oluwa ridena scn ekak awa. habai mam itin oka gahagnna ude giye nida ganne nathiwa idala. pandol dekak biwa shape. wena amaruwak wune na, 2nd eka aye 28days walin ne
     
    • Like
    Reactions: DragonT

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    ow apitath eeye gahuwa Moderna eka. danune wath na. gedara awata passe nam podiwata oluwa ridena scn ekak awa. habai mam itin oka gahagnna ude giye nida ganne nathiwa idala. pandol dekak biwa shape. wena amaruwak wune na, 2nd eka aye 28days walin ne
    matat nam awlak tibbe na atha tikak reduna.

    gahapu dawasema 50Km witara manual van eka drive karanna una. ita kalin dawas dekema nidagatte re 2.30, 3.30. podi mahansi gatiyak tibba atha lokuwata redune na.

    ada wife lage gewal pette gahanawa. ape gewal lagamai (1km) eth wasam dekak.
     
    • Like
    Reactions: DragonT

    motoguzzi

    Well-known member
  • Nov 29, 2016
    223
    361
    63
    මමනම් ඔය වැක්සීන් කිසිම එකක් ගැන විශ්වාස කරන්නෙ නෑ. ඔවා ගැහුවම තව කාලයක් ගිහින් අතුරු අාබාද එයිද දන්නෑ.
     
    • Like
    Reactions: DragonT

    DragonT

    Well-known member
  • May 31, 2019
    608
    579
    93
    Nawalapitiya
    වම් අතේ උඩ හරිය දවස් 2ක් වගේ ලාවට රිදුන..තව විද්ද දවසෙ රෑ ඇඟ රත් වෙනව වගේ එකක් උනා..උදේ වෙනකොට හරිගියා.
    ahthta thamai, atha tikak rathwenawa wage.

    😆
    හැබැයි ඉන්දියන් එකට ආමි එකේ කොල්ලොන්ටත් අමාරු උනාලු
    අනිත් එවුන් ගැන කතා කරන්න දෙයක් නෑනෙ එතකොට
    ඉන්දියන් එක ගහලා අපේ කොල්ලෙක්ටත් ගොඩක් අමාරු උනා
    ------ Post added on Jul 24, 2021 at 7:37 PM
     
    • Like
    Reactions: kinkon

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    918
    1,481
    93
    dakkane mind eka.isella gahuwe jivithe beraganna mona magualk hari gahala.aye mind eka kiyanwa tho aparade araka gahuwe meka gahanna tibbane kiyala. :lol:
    අපරාදේ මේකිව බැන්දේ අරකිව මට බඳින්න තිබ්බේ වගේ සීන් එකක්.... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    එහෙම අපිට ඕන එකක් ගහගන්න බෑ නේද බං? දෙන එකක් ගහගන්න ඕන නේද?
    මේ ලංකාවේ මොනව ද බැරි යාළුවා..
    ------ Post added on Jul 27, 2021 at 7:46 PM
     
    DragonT

    Well-known member
  • May 31, 2019
    608
    579
    93
    Nawalapitiya
    ow apitath eeye gahuwa Moderna eka. danune wath na. gedara awata passe nam podiwata oluwa ridena scn ekak awa. habai mam itin oka gahagnna ude giye nida ganne nathiwa idala. pandol dekak biwa shape. wena amaruwak wune na, 2nd eka aye 28days walin ne
    ow dawas 28n widinna oni. beheth eida danne na.