නර්ස්ටත් දෙන්න තිබ්බේ ශොට් එකක්මට අවුලක් නෑ
Covid19 හින්දා කොස් පොලොස් කකා ගෙදරනේ හිටියේ පහුගිය ටිකේ WFH
බබාලා වගේ එවුන් ටික half day දාලා ගියා අමාරුයි කියලා
මන් AstraZeneca ගැහුවෙ
ගහලා හවසදැන්මා. මන් ඇහුවා අවුලක් නැද්ද කියලා.නොබී ඉන්න බැරිමද කියලා අහලා නර්ස්. පොඩ්ඩක් ගත්තට කමක් නෑ කිව්වා
![]()

