මොඩරේටර්ස්ලා යනු කවරහුද?
කවුද මේ මොඩරේටර්ස්ලා කියන්නේ? ටිංටිං කියල කෙනෙකුයි ලිච් කියල කෙනෙකුයි නම් ඉන්නවා එත් මේ අය මොනවද කරන්නේ, මේ අයට මොනවද කරන්න පුලුවන්, කවුද මේ අය පත් කරන්නේ, කාටද එහෙම වෙන්න පුලුවන්, එහෙම වෙන්න අවශ්‍ය සුදුසුකම් මොනවද? දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න බලන්න නොදන්න අයට දැනගන්නත් එක්ක.

Last edited: