මොඩරේටර්ස්ලා යනු කවරහුද?

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මොඩරේටර්ස්ලා යනු කවරහුද?

    කවුද මේ මොඩරේටර්ස්ලා කියන්නේ? ටිංටිං කියල කෙනෙකුයි ලිච් කියල කෙනෙකුයි නම් ඉන්නවා එත් මේ අය මොනවද කරන්නේ, මේ අයට මොනවද කරන්න පුලුවන්, කවුද මේ අය පත් කරන්නේ, කාටද එහෙම වෙන්න පුලුවන්, එහෙම වෙන්න අවශ්‍ය සුදුසුකම් මොනවද? දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න බලන්න නොදන්න අයට දැනගන්නත් එක්ක.:oo::oo:
     
    Last edited:

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මම දැකලා තියෙනවා මොඩරේටස්ලා හරි ඇඩ්මින් හරි................
    කවුරු හරි අවශ්‍ය වෙලාවට අවශ්‍ය ඇක්ෂන් එක ගන්නවා.......
    ඒක හින්දා මට ඒ ගැන තියෙනනේ ප්‍රසාදයක්...............
    හිටියොත් හොඳට හැදී.............
    දෙවියොත් නමට වඳී................
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මම දැකලා තියෙනවා මොඩරේටස්ලා හරි ඇඩ්මින් හරි................
    කවුරු හරි අවශ්‍ය වෙලාවට අවශ්‍ය ඇක්ෂන් එක ගන්නවා.......
    ඒක හින්දා මට ඒ ගැන තියෙනනේ ප්‍රසාදයක්...............
    හිටියොත් හොඳට හැදී.............
    දෙවියොත් නමට වඳී................

    ehemada?
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මම දැකලා තියෙනවා මොඩරේටස්ලා හරි ඇඩ්මින් හරි................
    කවුරු හරි අවශ්‍ය වෙලාවට අවශ්‍ය ඇක්ෂන් එක ගන්නවා.......
    ඒක හින්දා මට ඒ ගැන තියෙනනේ ප්‍රසාදයක්...............
    හිටියොත් හොඳට හැදී.............
    දෙවියොත් නමට වඳී................

    ඇයි හිටියොත් හොදට නැමී