ලංකාවේ සුපිරි මෙන්ම Well professional මොඩ්ලින් ක්ෂේත්රයක් තිබ්බ කාලයක් තිබ්බා. උදාහරණයක් ලෙස සචිනි අයේන්ද්රා , යශෝධා විමලධර්ම වගේ අය. ගයේෂා පෙරේරා වගේ අයත් මම දකින්නේ හොඳ මට්ටමක ඉන්න මොඩ්ලර්ස් ල හැටියට.
මේ දවස් වල ලංකාවේ ඉන්නේ ඉතින් අර සැමුවෙල් කියයි. මේ සැමුවෙල් කියයි . මෙයාලා සහ පරණ අය අතර වෙනස මොකක්ද ? මම නම් කියන්නේ හසිනි සැමුවෙල් වගේ අය කිසි ප්රශ්නයක් නැහැ ඇඳුම් අඩුවෙන් ඇන්දට. නමුත් මුන් හෙන මෝඩ මෙන්ම අධික පණ්ඩිත කියල තමා හිතෙන්නේ.
අතීතය ආවර්ජනය කිරීම වස් උබලා දන්නා පරණ professional මොඩ්ලර්ස්ල ගේ ෆොටෝස් දාගෙන පලයල්ලා.

Last edited: