මොඩ පුතනොගෙ රැස්වීම් වලට පට්ට සෙනගක්

dilann

Well-known member
  • Jul 6, 2018
    68,010
    167,846
    113
    එකමත් එක රටක
    අඩුම ගානේ උන් එක එකාගේ බොරු අහන්න යන්න කෑමක් බීමක් වත් අයකරනවා . .. .
    බඩගින්නේ , කටු කාගෙන ලපයගේ බොරු අහන්න යන උන්ට ඊට වඩා පිස්සු කියලා හිතෙනේ නැද්ද උබට ?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    අද මුලු රට එක මිටකට සුබ නැකතට රට අනුරට හිතන් හිටියට 22 එලිවෙනකොට රට රනිල්ට..........
    hDnvJv9.png

    නෑ නෑ.... රනිල් රට
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,982
    113
    උලනි ජත්තිට මැඩම් කියන්න ආස එවුන් ඇති, මේක ලංකාව නෙවේ පංකාව
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    https://elakiri.com/threads/ඡන්දෙ-රැස්වීම්-පඩි-අලුත්-විදිය.2172832/

    අඩුම ගානේ උන් එක එකාගේ බොරු අහන්න යන්න කෑමක් බීමක් වත් අයකරනවා . .. .
    බඩගින්නේ , කටු කාගෙන ලපයගේ බොරු අහන්න යන උන්ට ඊට වඩා පිස්සු කියලා හිතෙනේ නැද්ද උබට ?
    බොරු කියන්න ඕනේ නැහැ ලපයා ගේ රැස්වීම් බලන එවුන්ට නම් අමුතුම කැසිල්ලක් තියෙන්නේ.

    ඔය රැස්වීම් වලට යන ඒ වුන්ව පිචන්ම කරලා දාන්න ඕනේ
    ------ Post added on Sep 11, 2024 at 12:34 PM
     
    • Like
    Reactions: AKI-SL

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300

    තොපි නිකම් හොරුන්ට කඩෙ ගිහින් උන්ගෙ මස් කටු කාල යැපුනට, 5000ට කඩෙ ගියාට තොපි වගෙ ගොටු කොල කාලකන්නි නෙවෙ හැමොම ... දැන්වත් මෙ හොරු හැත්ත පන්නල මෙ රට ගොඩගන්න ඔන කියල මිනිස්සු හිතනවා

    උබල නොගියාට ඔන තරම් මිනිස්සු යනව මෙ අපි යන්නෙ බල්ලො ... තොට පුලුවන් නම් පිචන් කරපන්
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    තොපි නිකම් හොරුන්ට කඩෙ ගිහින් උන්ගෙ මස් කටු කාල යැපුනට, 5000ට කඩෙ ගියාට තොපි වගෙ ගොටු කොල කාලකන්නි නෙවෙ හැමොම ... දැන්වත් මෙ හොරු හැත්ත පන්නල මෙ රට ගොඩගන්න ඔන කියල මිනිස්සු හිතනවා

    උබල නොගියාට ඔන තරම් මිනිස්සු යනව මෙ අපි යන්නෙ බල්ලො ... තොට පුලුවන් නම් පිචන් කරපන්
    පිචන් තමයි පකෝ . ඔයා පේන්නේ නැද්ද භාෂාවෙන් ම. ඊයා
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    පිචන් තමයි පකෝ . ඔයා පේන්නේ නැද්ද භාෂාවෙන් ම. ඊයා
    උබ වගෙ වලව් වල දන්කුඩ කන, හොරුන්ට කඩෙ යන එවුන්ට ඔහොම කතා කරල මදි.

    21 දින්නට පස්සෙ තොට බොක ගිහිල්ල සිහිනැති වෙනකම් මම උබත් එක්ක වාද කරනවා .
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    උබ වගෙ වලව් වල දන්කුඩ කන, හොරුන්ට කඩෙ යන එවුන්ට ඔහොම කතා කරල මදි.

    21 දින්නට පස්සෙ තොට බොක ගිහිල්ල සිහිනැති වෙනකම් මම උබත් එක්ක වාද කරනවා .
    මුඩුක්කු වහල්ලු බන්. හිරිකිතයි
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    මුඩුක්කු වහල්ලු බන්. හිරිකිතයි
    උබ නම් කොහොමත් මුඩුක්කු වහලෙක් .....තමයි නැත්නම් මෙච්චර රටට හෙන ගැහුවට පස්සෙත් හොරුන්ට කඩෙ යයිද
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    උබ නම් කොහොමත් මුඩුක්කු වහලෙක් .....තමයි නැත්නම් මෙච්චර රටට හෙන ගැහුවට පස්සෙත් හොරුන්ට කඩෙ යයිද
    උසි උසි මුඩුක්කු ජෙප්පා
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,112
    23,338
    113
    අඩුම ගානේ උන් එක එකාගේ බොරු අහන්න යන්න කෑමක් බීමක් වත් අයකරනවා . .. .
    බඩගින්නේ , කටු කාගෙන ලපයගේ බොරු අහන්න යන උන්ට ඊට වඩා පිස්සු කියලා හිතෙනේ නැද්ද උබට ?
    Ubath Dan harena harena paththata diva namanawa neda ban 😂 Anuraya kanna deela minissun adddanam ekatath kathawak kiyala. 😂 Moko me baya welaa