මොණරාගල, බිබිල, වැල්ලවාය පැත්තේ අය කව්ද ???

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,167
    489
    113
    යාළුවනේ මොනරාගල, බිබිල, වැල්ලවාය පැත්තේ ඉන්න අය කව්ද ? ගස් ජාතියක් ගැන පොඩි විස්තරයක් දැනගන්න තියනවා. ඒ පැත්තේ අය ඉන්නවා නම් පොඩ්ඩක් කියන්න. ඒ පැත්තේ නොවන අය Bump එකක් දාගෙන යමු.
    ස්තුතියි !

    PS: ත්‍රෙඩ් එකේ සමහරු හිතන් ඉන්නේ වැල්ලවාය/බිබිල පැත්තේ හැදෙන එකම ගස් ජාතිය කංසා කියල. :lol::lol: අපට අවශ්‍ය මෙන්න මේ ගස් ජාතිය. මේකට කියන්නේ කැඩුම්බේරිය කියල. බීඩි කොළ ගස් කියලත් කියනවා.

    download.jpg
     
    Last edited:

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,167
    489
    113
    මොනරාගල නම් පට්ටම පැත්ත නැති ගස් ජාතියක් නැහැ
    ඔව් බ්‍රෝ. දන්නා මිනිස්සු දන්නවා ලංකාවේ තියන නො 1 ලක්ෂරි ලීයේ ඉදන් පුංචි උදුපියලිය පැලය දක්වා ගස් ඔය ඒරියා එකේ තියනවා කියල. ඒත් සමහරු හිතන්නේ එහෙ තියෙන්නේ කංසා ගස් විතරයි කියලා. :lol::lol:
     
    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    යාළුවනේ මොනරාගල, බිබිල, වැල්ලවාය පැත්තේ ඉන්න අය කව්ද ? ගස් ජාතියක් ගැන පොඩි විස්තරයක් දැනගන්න තියනවා. ඒ පැත්තේ අය ඉන්නවා නම් පොඩ්ඩක් කියන්න. ඒ පැත්තේ නොවන අය Bump එකක් දාගෙන යමු.
    ස්තුතියි !

    PS: ත්‍රෙඩ් එකේ සමහරු හිතන් ඉන්නේ වැල්ලවාය/බිබිල පැත්තේ හැදෙන එකම ගස් ජාතිය කංසා කියල. :lol::lol: අපට අවශ්‍ය මෙන්න මේ ගස් ජාතිය. මේකට කියන්නේ කැඩුම්බේරිය කියල. බීඩි කොළ ගස් කියලත් කියනවා.

    View attachment 96490
    kalukamberiya kiyanneth mekama neda? beedi kola...
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    අපරාදේ උබට මුලින්ම කියන්න තිබ්බේ මට මේ ගස් ජාතිය ඕනේ මොනරාගල බිබිලේ පැත්තේ ඉන්න කෙනෙක් ඉන්නවනම් කියන්න කියලා.... එනිවේ බම්ප් ඈ.... 😁
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,167
    489
    113
    අපරාදේ උබට මුලින්ම කියන්න තිබ්බේ මට මේ ගස් ජාතිය ඕනේ මොනරාගල බිබිලේ පැත්තේ ඉන්න කෙනෙක් ඉන්නවනම් කියන්න කියලා.... එනිවේ බම්ප් ඈ....😁
    එකේනේ බන්. ගහේ ෆොටෝ එකක් එක පාර හොයාගන්න බැරි උන නිසයි නිකම්ම දැම්මේ. අනිත් දවසේ ත්‍රෙඩ් එකක් දාද්දි කියන්න ඕන සේරම හොයාගෙන එකෙන්ම ලියල දානවා. මන් හිතන් හිටියේ මේකේ උන් දාන ටෝක් වල හැටියට මුන් ලෝකේ වටේ රවුම් තුන හතරක් ගිහිපු එවුන් කියල. බැලින්නම් ගොඩක් එවුන් ජීවිතේට මොනරාගල/වැල්ලවාය පැත්තෙ ගිහින් නැති එවුන්නේ. :lol::lol: එකෙක් pure කොම්පෝස්ට් වල හිටවන්ලු. :lol: thanx බම්ප් කලාට !