යාළුවනේ මොනරාගල, බිබිල, වැල්ලවාය පැත්තේ ඉන්න අය කව්ද ? ගස් ජාතියක් ගැන පොඩි විස්තරයක් දැනගන්න තියනවා. ඒ පැත්තේ අය ඉන්නවා නම් පොඩ්ඩක් කියන්න. ඒ පැත්තේ නොවන අය Bump එකක් දාගෙන යමු.
ස්තුතියි !
PS: ත්‍රෙඩ් එකේ සමහරු හිතන් ඉන්නේ වැල්ලවාය/බිබිල පැත්තේ හැදෙන එකම ගස් ජාතිය කංසා කියල.
අපට අවශ්‍ය මෙන්න මේ ගස් ජාතිය. මේකට කියන්නේ කැඩුම්බේරිය කියල. බීඩි කොළ ගස් කියලත් කියනවා.

Last edited: