මොණරු

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,419
    6,303
    113
    කාලෙකින් මොණරෙක් දැක්කෙ නෑ. මං පොඩි කාලෙ මොණරයි සෙබඩයි මොණර පැටවු ටිකයි පේලියට ගුරු පාරවල් දිගේ ඇවිදගෙන යනවා. අපි ඉතිං හැංගිලා බලන් ඉන්නවා පෙරහැර බලනව වගේ. අම්ම හරි තාත්ත හරි දැක්ක ම අපටත් කතා කරනව බලන්න. උඹලත් ඒක දැකල තියෙනව ද?

    මොණරට උඩට පියාඹන්න බෑ ඒ නිසා ඌ ඇවිදගෙන තමයි කදු නගින්නෙ. පිහාඹලා තමයි පල්ලම් බහින්නෙ කියල මම පොඩි කාලෙ සීය කියල තියෙනවා. :D
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,073
    74,210

    E01 highway ekey ambalangodi ehata tiyenawa. Mama last week Jetwing Kaduruketha giya. ehenam ona taram hitiya. Oya inne ewage ekek. Patta size but kaagahanna gathama mala wadayak :-D

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,104
    16,906
    113
    අද උදේ ඵහා ගෙදර වහලේ උඩත් ඵකෙක් හිටියා..කොහෙන් අාපු ඵකෙක්ද මංද.. (පන්නිපිටියේ)

    nxYWYpr.jpeg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,692
    113
    මාලඹේ
    මොණරට උඩට පියාඹන්න බෑ ඒ නිසා ඌ ඇවිදගෙන තමයි කදු නගින්නෙ. පිහාඹලා තමයි පල්ලම් බහින්නෙ කියල මම පොඩි කාලෙ සීය කියල තියෙනවා.
    උන්ට ඕනේ ලොකු ගහකට පියාඹන්න පුළුවන්
    දැන් ලංකාවේ හැම තැනම මේ මොණරු වගා ඉතින් ඉවරෙටම ඉවරයි
     
    • Like
    Reactions: Asmodeus and NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,692
    113
    මාලඹේ
    Tahanam neda? mama dakka YT video ekaka kiyanawa waddata witarai kiyala unta kanna legally aitiya tiyenne. But oya neethi enna aththe monaru adu kaaley. Dan nam hamatanama innawa.
    දන්න තරමින් තහනම් නැහැ බං
    ඒ උනාට බෞද්ධ අය මොනර මස් කන්නේ නැහැ
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    E01 highway ekey ambalangodi ehata tiyenawa. Mama last week Jetwing Kaduruketha giya. ehenam ona taram hitiya. Oya inne ewage ekek. Patta size but kaagahanna gathama mala wadayak :-D

    කැගහන සද්දෙ අහන් ඉන්න ආස හිතෙනව නෙද ;)
    දන්න තරමින් තහනම් නැහැ බං
    ඒ උනාට බෞද්ධ අය මොනර මස් කන්නේ නැහැ
    පොඩ්ඩක් බෞද්ද සාහිත්‍ය බලපංකො බුදුහාමුදුරුවන්ටත් මොණරා මස් දානෙට දිලා තියෙනව.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,692
    113
    මාලඹේ
    කැගහන සද්දෙ අහන් ඉන්න ආස හිතෙනව නෙද ;)

    පොඩ්ඩක් බෞද්ද සාහිත්‍ය බලපංකො බුදුහාමුදුරුවන්ටත් මොණරා මස් දානෙට දිලා තියෙනව.
    මම බ්‍යෞද්ද සාහිත්‍යය ගැන කියලා නැහැ නේ මම කියලා තියෙන්නේ ලංකාවේ බයුද්ධයෝ ගැන
    මොනරා මස් කන්නේ නැත්තේ හින්දු ආගමේ බලපෑම නිසා කතරගම දෙවියන් ගේ වාහනය මොනරා කියලා හිතන නිසා . ඒක තමා හේතුව
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    මම බ්‍යෞද්ද සාහිත්‍යය ගැන කියලා නැහැ නේ මම කියලා තියෙන්නේ ලංකාවේ බයුද්ධයෝ ගැන
    මොනරා මස් කන්නේ නැත්තේ හින්දු ආගමේ බලපෑම නිසා කතරගම දෙවියන් ගේ වාහනය මොනරා කියලා හිතන නිසා . ඒක තමා හේතුව
    මොණරා මස් කන උන් ඉන්නව බං ගම්වල. මෙන්ස්ට්‍රීම් මසක් නෙවෙ හබැය්

    ඒ උනාට බෞද්ධ අය මොනර මස් කන්නේ නැහැ
    මෙකෙ ලංකාවෙ බෞද්දයො කියල දාල තිබුනෙ නැහැ නෙ 🥴
    ------ Post added on Mar 21, 2024 at 10:20 AM
     
    • Like
    Reactions: NRTG and Mr.dark

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,692
    113
    මාලඹේ
    මොණරා මස් කන උන් ඉන්නව බං ගම්වල. මෙන්ස්ට්‍රීම් මසක් නෙවෙ හබැය්

    මෙකෙ ලංකාවෙ බෞද්දයො කියල දාල තිබුනෙ නැහැ නෙ 🥴
    ------ Post added on Mar 21, 2024 at 10:20 AM
    අහා වැරදිලා 🥺
     
    • Like
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,386
    19,517
    113
    Colombo
    මොණරට උඩට පියාඹන්න බෑ ඒ නිසා ඌ ඇවිදගෙන තමයි කදු නගින්නෙ. පිහාඹලා තමයි පල්ලම් බහින්නෙ කියල මම පොඩි කාලෙ සීය කියල තියෙනවා

    udata piyabanna puluwan
    ape gedara 3rd floor eke roof eka udat innawa. reta godak usa pol gas uda ehemat innawa
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,678
    1
    60,284
    113
    Mother Earth
    Tahanam neda? mama dakka YT video ekaka kiyanawa waddata witarai kiyala unta kanna legally aitiya tiyenne. But oya neethi enna aththe monaru adu kaaley. Dan nam hamatanama innawa.
    ඉස්සර අපේ ආච්චි කියනවා අන්තිමට ර අකුරෙන් ඉවර වෙන සත්තුන්ගෙ මස් කන්න හොඳ නෑ කියල. කිලි අහුවෙනවලු. :D ඌරා, මගුරා, තෝරා, එතකොට මොණරත් අයිති වෙනව ඇති නේද ?ආච්චි හිටිය නම් මරු ආතල් ගන්න තිබ්බා. :(
     
    • Wow
    Reactions: NRTG and Mr.dark

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,112
    9,400
    113
    පොඩ්ඩක් බෞද්ද සාහිත්‍ය බලපංකො බුදුහාමුදුරුවන්ටත් මොණරා මස් දානෙට දිලා තියෙනව.
    බුදු හාමුදුරුවොන්ට වඩා සින්හල බෞද්දයො සැදැහැවත්
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,921
    35,860
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කාලෙකින් මොණරෙක් දැක්කෙ නෑ. මං පොඩි කාලෙ මොණරයි සෙබඩයි මොණර පැටවු ටිකයි පේලියට ගුරු පාරවල් දිගේ ඇවිදගෙන යනවා. අපි ඉතිං හැංගිලා බලන් ඉන්නවා පෙරහැර බලනව වගේ. අම්ම හරි තාත්ත හරි දැක්ක ම අපටත් කතා කරනව බලන්න. උඹලත් ඒක දැකල තියෙනව ද?

    මොණරට උඩට පියාඹන්න බෑ ඒ නිසා ඌ ඇවිදගෙන තමයි කදු නගින්නෙ. පිහාඹලා තමයි පල්ලම් බහින්නෙ කියල මම පොඩි කාලෙ සීය කියල තියෙනවා. :D

    ow issara monaru awilla pihatu dila yanawa
     
    • Like
    Reactions: NRTG