මේ දවස්වල හැටියට 2nd phone ඒක විදියට පාවිච්චි කරන්න හොඳ feature phones මොනවද?
මම බැලුවෙ පරණ 5310, 5130 වගේ refurbished nokia phone එකක් ගන්න කියල..
ඒ ගණන් වලටම අළුත් nokia 150 එහෙමත් තියනව..
සිංහළු මොකද හිතන්නෙ?
මම බැලුවෙ පරණ 5310, 5130 වගේ refurbished nokia phone එකක් ගන්න කියල..
ඒ ගණන් වලටම අළුත් nokia 150 එහෙමත් තියනව..
සිංහළු මොකද හිතන්නෙ?

ewa hoda condition ekak hambunoth aniwa gannawa