මොනවද ගන්න හොඳ feature phones?

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මේ දවස්වල හැටියට 2nd phone ඒක විදියට පාවිච්චි කරන්න හොඳ feature phones මොනවද?
    මම බැලුවෙ පරණ 5310, 5130 වගේ refurbished nokia phone එකක් ගන්න කියල..
    ඒ ගණන් වලටම අළුත් nokia 150 එහෙමත් තියනව..
    සිංහළු මොකද හිතන්නෙ? :cautious:

    compare-nokia-5310-version-2020-and-2007-version-picture-1-FrLQHJVWY.jpg
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Samsung b310E
    eka mata allanne na machan..
    Quality hondai machan, nokia competitive nounata quality maintain karanawa ☺️
    ow man tama hithanawa nokia 150 gannawada old 5310 gannawada kiyala
    NOKIA N82, N96
    :love: ewa hoda condition ekak hambunoth aniwa gannawa
    2010 කලින් ආපු නොකියා ෆෝන්ස් නම් දැන් නැතුව ඇති brand new ..අලුත් ඒවයෙ ඒ කාලෙ තිබ්බ ගතිය නෑ.
    ow ban sirawata..
    gampaha place ekaka showroom leftovers wagayak thiyanawa kiyala dekka 5310, 5130 ehema