එලකිරියට අළුත් එකෙක් මම. FB නම් දැන් යන්නෙම නෑ.. කිරියේ බැලුවත් මේ දවස්වල අසුභවාදී Negative දේවල් වලින් පිරිලා.. එහෙම නැතිව සුභවාදීව දකින්න mortivation එකක් ගන්න කියවන්න හොද threads මොනවද තියෙන්නේ ??