මොනවද දෙයියනේ අපිට මේ වෙන්නේ ? ( අවුරුදු 18 ට ව&#353

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴

    ජාති ජාති .
    තද තද .
    අහසේ දෙයියෝ නෑ හුත්තෝ
    පොලවේ ඉන්න අපි කැ*යෝ

    :lol:

    iraj ponnaya thama wagakiyanna one
     
    • Like
    Reactions: Roxxx

    cheecy

    Junior member
  • Sep 21, 2015
    135
    23
    18
    Bandarawela
    මේක මේ සමාජයේ වැරැද්ද බන් .....අපේ පොඩි කාලේ අපි කොච්චර සෙල්ලම් කලාද.....පාරේ ක්‍රිකට් ගැහුවා , ගඟේ පැනල නෑවා , බයිසිකල් පැද්දා ,ගම වටේ ඇවිද්දා ....දැන් පොඩි එවුන් මේවා කරනවද බන් ...දැන් පාරේ ක්‍රිකට් ගහනවා දැකල තියේද? අනික ගම තියා අල්ලපු ගෙදර ඉන්න එවුන් කව්ද කියලවත් දන්නවද ? ......දැන් තියන්නේ තරඟ කාරී ජිවිතයක් ....උදේ ඉදන් රෑ වෙනකම් පන්ති පන්ති .....යාලුවෝ නැහැ .ඉන්න එකම යාළුවා ෆෝන් එක නැත්තම් ටැබ් එක ...අපි ඉස්කෝලේ යන කාලේ අපිට ෆෝන් තිබ්බද ....දැන් 6 වසරේ ඉන්න එවුන් ගාවත් ෆෝන් තියනවා .........මේක තමා පරිහානිය මහත්තයෝ ............. :no::no::no:
     
    Oct 15, 2015
    372
    62
    0
    මචං අපි මේ අසරණ අනාත කුකුල් පැටවුන්ට හරියට චූ කරන්නෙ කොහොමද කියලා දෙමු
    පව්නෙ බං

    :lol::eek:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මේවා තනිකර දෙමව්පියන්ගේ වැරදි .සල්ලි පස්සෙම දුවනවා මිසක් ළමයි ගැන හොයන්න වෙලාවක් නෑ .අනිත් එක මුන් ඉන්ටෙර්නෙට් එකේ බුකියට වෙලා මොනවද කරන්නේ කියල හොයන්න දැනුමක් නෑ .අම්මල තාත්තල හිතන් ඉන්නේ පුතා ෆෝන් එකෙන් හරි ලැපෙන් හරි ඉස්කෝලේ වැඩ වලට ඕන කරන දේවල් හොයනවා කියල ..:angry:

    කොල්ලෝ ඔහොම වෙද්දී ඔය වයසේ ගහෙන් වත් වැටිලා නැති කෙල්ලෝ බුකියේ අනග රැගුම් දානවා .නිකන් බලපන් ඔය කෙල්ලොන්ගේ බුකියේ තියෙන නම් .
    එන්ජල් ,සෙෂ්සි ටානි ..වගේ පොෂ් වගේ හිතන් ඉන්න නම් දාගෙන ඉන්නේ .
    හැබැයි මුන්ගේ ඇත්ත නම් සිංහල :lol::lol:

    මුන්ට තමන්ගේ සිංහල නමෙන් පෙනී ඉන්න එක ලැජ්ජාවක් :no:


    අහෝ සිරි ලංකාවේ අනාගත පරපුර ...:dull:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අද බස් එකේ එනකොට මන් මේ සිද්ධි යට මූන දුන්නේ .
    ඉස්කෝලේ ඇරෙන ටයිම් ඒකට බන් මම ගෙදර ආවේ .
    පොඩි උන් ටිකක් බස් ඒකට නැගලා සක්කිලි වගේ කතාව බන් ..

    ජාති ජාති .
    තද තද .
    අහසේ දෙයියෝ නෑ හුත්තෝ
    පොලවේ ඉන්න අපි කැ*යෝ

    මන් අවුරුදු 18 ට වැඩි අයට බලන්න කිවුවේ පොඩි උන් බැලුවට තේරුමක් නැති නිසා ..
    මොනවද බන් අපිට මේ වෙන්නේ ?
    fb එකේ උනත් .. පොඩි උන් හැම තැනම

    ජාති ජාති .
    තද තද .
    අහසේ දෙයියෝ නෑ හුත්තෝ
    පොලවේ ඉන්න අපි කැ*යෝ

    මොනවද බන් මේ පොඩි හු*ලට වෙලා තියෙන්නේ ?

    අපි පුංචි කාලේ ඔය වයසට හවස බෝල ගැහුවා .
    කටු ඇනෙනකම් එහෙ මෙහෙ දිවුවා
    බයිසිකල් පද්දා

    මේ දැන් ඉන්න පොඩි පොන්නයෝන්ට අම්මා තාත්ත නැතිව රෑට හුජ්ජ ඩිංග දා ගන්න එලියට බහින්න බැහැ .
    ඒත් මුන්ගේ කතාව බලපන් කෝ ?

    බස් එකෙත් පාරේ යන කෙල්ලන්ට සූ සූ ගගා ..
    අනේ මන්ද බන් .
    කලකිරෙනවා අවංකවම අපේ රට ගැන .
    පොඩි පරම්පරාව ගැන .
    මට නම් අවංකව ලොකු තරහක් එන්නේ :(
    හිතේ දුකට මේක දැම්මෙත්​

    කොහෙද ගම
     

    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    ලංකාවෙ දැං ඉන්න පොඩි උන්ගෙ අනාගතේ මේකද කියල හිතෙද්දි ලොකු දුකක් දැනෙනවා මචං! :dull:

    ඉරාජ් ගෙ දෙමව්පියොත් මතක් වෙනවා :(
     

    sl gamer

    Junior member
  • Mar 6, 2014
    255
    20
    18
    තව photos තියෙන උන් දාපන්. මේවයෙ අඳුරන උන් ඉන්නව. එහෙම උන් පජාත කරලවත් මේක නවත්තමු
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    බස් රුඩ් එක හෝමාගම කඩුවෙල
    :shocked::shocked::shocked: kawuda ban ape area eke Ranganne??? Ukooola arinne... :P

    homagama Susipka eka nisai sahenna Homagama dan teen kollo kello.. kisi chaarayak na ohe pare kiyo kiyo yanawa.. dawasak Alluwa Side mirror eka ekekge Urahisa galoola yanna... :rofl:

    ubath me awata da?
     

    KalanIND

    Well-known member
  • Nov 8, 2014
    700
    899
    93
    Kaduwela
    අපි නම් ඉස්කෝලෙ කාලෙ කිව්වෙ බයිල බං :D:D ඉර වර වර ඉර වර වර කියල:P:P:P ..ඒ ඉතිං ජොලියටනෙ බං 9 ,10 විතර ඉද්දි .. පස්සෙ ඕක නිකන්ම නැතුව ගියා .හැබැයි මේ සොන්නයො වගේ බස් එකේ කුනුහර්ප කෙලින්ඩ ගියෙ නෑනෙ ...ඔය ඉතිං off period එකක පාලුව කාන්සිය මකා ගන්ඩ කීවා මිසක :D:D
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    godak ewun hitana inne gaster kenek kiyala.ape podi kale hina tibbe ol goda daganna Al goda dagena engineer kenek wenna doctor kenek wenna teacher kenek wenna tiyena heena.munta tiyenne kuddek ganja karayek jobless anathayek wela.hirageta yana dream ekak nodakin sakkili:angry::angry::angry:
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    1935443_1682172972066006_1273775177372009139_n.jpg
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    අම්මල තාත්තලගෙ වැරැද්ද සහ නොදැනුවත්කම.දෙකම තියෙනව. බය වෙන්න දෙයක් නෑ එක අතකින් අපේ ලමයින්ට මෙහෙම වෙන්න තියෙන ඉඩ අඩුයි. මොකද අපිට අර ෆේක් එකකින් හරි ලමයි ගැන හොයල බලන්න තේරුමක් තියෙන නිසා. අපිට වඩා උඩ පරපුරවල්වලට ඒ දැනුම අඩුයි. වැඩේ කියන්නෙ අපෙ පරම්පරාවට තාක්ශනේ අතගාන්න හම්බවුනේ හරිම වයසෙදි. නැත්නම් අපිටත් මුන් වගේ ඇට්ටකුනා වෙන්න හරි මෙලෝහසරක් නොදන්න වැඩිහිටි පරම්පරා වගෙ හරි වෙන්න වෙනව.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,293
    25,071
    113
    tracing Geo-location.. ... ...
    අම්මල තාත්තලගෙ වැරැද්ද සහ නොදැනුවත්කම.දෙකම තියෙනව. බය වෙන්න දෙයක් නෑ එක අතකින් අපේ ලමයින්ට මෙහෙම වෙන්න තියෙන ඉඩ අඩුයි. මොකද අපිට අර ෆේක් එකකින් හරි ලමයි ගැන හොයල බලන්න තේරුමක් තියෙන නිසා. අපිට වඩා උඩ පරපුරවල්වලට ඒ දැනුම අඩුයි. වැඩේ කියන්නෙ අපෙ පරම්පරාවට තාක්ශනේ අතගාන්න හම්බවුනේ හරිම වයසෙදි. නැත්නම් අපිටත් මුන් වගේ ඇට්ටකුනා වෙන්න හරි මෙලෝහසරක් නොදන්න වැඩිහිටි පරම්පරා වගෙ හරි වෙන්න වෙනව.

    අනිවා.. අපි මේවා දැනගද්දී අපේ ළමා කාලේ ලස්සනට ගෙවිල, යන්තම්හරි සමාජේ ගැන දෙයක් තේරෙනවා.. අපි පොලවේ පය ගහල ඉදල තමයි internet ආවේ.. අපි නොදන්නා කාලේ මේවා ලැබුන නම් අපේ දෙමව්පියෝ දැන් ඉන්න දෙමව්පියෝ තරම් වත් මේවා දන්නේ නැති නිසා අපි අයාලේ යන්න තිබ්බා.. ඒ වගේම තව පහු උනා නම් මේවා ඉගෙන ගන්න පරක්කු වැඩි වෙනවා.. හැබැයි අපේ ළමයි ඉන්න කාලෙක නම් උන් අනාතයි.. කිසිම දෙයක් හොරෙන් කරන්න බැරි වෙනවනේ..