මොනවද බන් මේ ජරා වැඩ.passport එක මැකෙනවා...
මචන් පාස්පෝට් එක අලුත් කරල ගත්තේ 2017 දී..එක ගමනයි ගියේ...දැන් කවරේ තියන ඔක්කොම මැකීගෙන යනවා...අලුතින් පාස්පෝට් ගත්ත ඔක්කොටම එහෙමලු..බලපන්කෝ මේ පර බල්ලෝ ඒකත් බාල කරලා..අපේ එකෙක්ගෙන් රුසියාවේදී නවත්තගෙන ප්රශ්නකරලා පාස්පෝට් එක හොර එකක් කියලා..ඇයි යකෝ මොන රටේද පාස්පෝට් කවරේ තියන රාජ්ය ලාන්ජනෙයි නමයි මැකෙන්නේ...ඒක මැකුනම යකෝ කොහොමද රෙද්දක් ඇදන් එමිග්රේශන් එකකට ගිහින් ඕක දෙන්නේ..තව එකෙක්ගෙන් සින්ගප්පූරුවේදී අහලා ඔයා මොන රටේද කියලා..ඇයි මේ පාස්පෝට් එකේ කවරේ මැකිලා...හෙන කේස්...ගොඩක් අය බයෙන් යන්නේ එමිග්රේශන් වලදී මොන කේස් වැටෙයිද කියල...
මේකට මොකද බන් කරන්නෙ..සමහර එවුන්ගේ පාස්පෝට් එකේ සම්පූර්ණයෙන්ම මැකිලා..නිකම් රතු පාට විතරයි..නමක් රාජ්ය ලාන්ජනයක් මුකුත් නෑ...පරන පාස්පෝට් එක අවුරුදු දහයක් පාවිච්චි කරා තාමත් නියමෙට තියනව..
මේක බන් අපිට අලුත් කරගන්න පුලුවන්ද මේ ප්රශ්නේ කියලා..
ගොඩක් අය කියනවා ට්රාන්ස්පේරන්ට් පාස්පෝට් කවරයක් පාවිච්චි කරන්නලු.ebay එකේ එහෙම තියනවා ඩොලර් සත ගනන් වලට..ඒත් ඕක ඉමිග්රේශන් වලට දෙද්දී කවරේ තිබ්බොත් කේස් නේද...හැමවෙලේම ගලවන්න වෙයි...
දන්න අය කියපල්ලකෝ මොකද කරන්නේ කියලා මේකට...