මොනවද බන් මේ ජරා වැඩ.passport එක මැකෙනවා...

aligamaya

Member
Jan 22, 2018
197
19
0
මොනවද බන් මේ ජරා වැඩ.passport එක මැකෙනවා...

මචන් පාස්පෝට් එක අලුත් කරල ගත්තේ 2017 දී..එක ගමනයි ගියේ...දැන් කවරේ තියන ඔක්කොම මැකීගෙන යනවා...අලුතින් පාස්පෝට් ගත්ත ඔක්කොටම එහෙමලු..බලපන්කෝ මේ පර බල්ලෝ ඒකත් බාල කරලා..අපේ එකෙක්ගෙන් රුසියාවේදී නවත්තගෙන ප්‍රශ්නකරලා පාස්පෝට් එක හොර එකක් කියලා..ඇයි යකෝ මොන රටේද පාස්පෝට් කවරේ තියන රාජ්‍ය ලාන්ජනෙයි නමයි මැකෙන්නේ...ඒක මැකුනම යකෝ කොහොමද රෙද්දක් ඇදන් එමිග්‍රේශන් එකකට ගිහින් ඕක දෙන්නේ..තව එකෙක්ගෙන් සින්ගප්පූරුවේදී අහලා ඔයා මොන රටේද කියලා..ඇයි මේ පාස්පෝට් එකේ කවරේ මැකිලා...හෙන කේස්...ගොඩක් අය බයෙන් යන්නේ එමිග්‍රේශන් වලදී මොන කේස් වැටෙයිද කියල...

මේකට මොකද බන් කරන්නෙ..සමහර එවුන්ගේ පාස්පෝට් එකේ සම්පූර්ණයෙන්ම මැකිලා..නිකම් රතු පාට විතරයි..නමක් රාජ්‍ය ලාන්ජනයක් මුකුත් නෑ...පරන පාස්පෝට් එක අවුරුදු දහයක් පාවිච්චි කරා තාමත් නියමෙට තියනව..

මේක බන් අපිට අලුත් කරගන්න පුලුවන්ද මේ ප්‍රශ්නේ කියලා..
ගොඩක් අය කියනවා ට්‍රාන්ස්පේරන්ට් පාස්පෝට් කවරයක් පාවිච්චි කරන්නලු.ebay එකේ එහෙම තියනවා ඩොලර් සත ගනන් වලට..ඒත් ඕක ඉමිග්‍රේශන් වලට දෙද්දී කවරේ තිබ්බොත් කේස් නේද...හැමවෙලේම ගලවන්න වෙයි...

දන්න අය කියපල්ලකෝ මොකද කරන්නේ කියලා මේකට...

sampathrathnayake

Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    CMB-passport-cover_800x.jpg

    මේකක් පාවිච්චි කරහන්කො..
     
    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    CMB-passport-cover_800x.jpg

    මේකක් පාවිච්චි කරහන්කො..

    ඕක දාගත්තම ඉමිග්‍රේශන් වලට දෙන දෙන සැරයක් ගානේ ගලවන්න වෙයිනේ බන්..පිටරට වලදී මොකක්ද මැශින් එකකට දාලා අදිනවා නේද සමහර වෙලාවට ( සුපර් මාකට් වල ක්‍රෙඩිට් කාඩ් එකෙන් සල්ලි ගෙවද්දී වගේ) ස්කෑන් කරන්න..එහෙම වෙලාවට.
     
    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    ඕක දාගත්තම ඉමිග්‍රේශන් වලට දෙන දෙන සැරයක් ගානේ ගලවන්න වෙයිනේ බන්..පිටරට වලදී මොකක්ද මැශින් එකකට දාලා අදිනවා නේද සමහර වෙලාවට ( සුපර් මාකට් වල ක්‍රෙඩිට් කාඩ් එකෙන් සල්ලි ගෙවද්දී වගේ) ස්කෑන් කරන්න..එහෙම වෙලාවට.

    ස්කැන් කරන්නෙ ඩීටේල් පේජ් එක විතරයි බන්.. කවර් එක සමහර එයාර් පෝට් වල ගලවනව.උබෙ පාස් පෝට් එක උබ ආරක්ශා කර ගන්න ඕනි. :yes::yes:
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    පිස්සුද බන්... මන් දැන් අවුරුදු 3ක් තිස්සේ කවරයක් පාවිච්චි කරනවා.. පිටකොටුවෙන් ගත්තේ... තාම එලටම තියෙනවා.... මන් UK ගිහිල්ලා ආවා කිසි කරදරයක් උනේ නෑ.... බය නැතුව කවරයක් දාගනින්.... ගලවන්න ඕනේ නම් ඒ වෙලාවට ගලවලා ආපහු දාගන්න එකනේ බන්..... :yes::yes::yes::yes::yes:
     
    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    පිස්සුද බන්... මන් දැන් අවුරුදු 3ක් තිස්සේ කවරයක් පාවිච්චි කරනවා.. පිටකොටුවෙන් ගත්තේ... තාම එලටම තියෙනවා.... මන් UK ගිහිල්ලා ආවා කිසි කරදරයක් උනේ නෑ.... බය නැතුව කවරයක් දාගනින්.... ගලවන්න ඕනේ නම් ඒ වෙලාවට ගලවලා ආපහු දාගන්න එකනේ බන්..... :yes::yes::yes::yes::yes:

    එල මචන්..එහෙමවත් කරන්නම්...
     
    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    oken pawa gasa kanawa ban rata palane karana heththa... ekai ohoma wenne..

    කොච්චර කැතද බලපන්කෝ...සල්ලි අරන් දෙන එකට ඔහොම කරන්නෙ..නිකම් දෙන එකක්නම් කමකුත් නෑ හරි කියන්න පුලුවන්
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,627
    113
    Piliyandala
    ඔක්කොම පිස්සු කෙලින රටේ මේක හරියට වෙයිද බන්? අපි කාගෙන් මෙව්වා ගැන ප්‍රශ්න කරන්නද? වගකීම ගන්න එකෙක් ඉන්නවද ? මගේ පාස්පොර්ට් එකත් මකිගෙන එන්නේ.. වෙලාවට මේ අවුරුද්දේ 9වෙනි මාසෙන් ඉවරයි.. අලුතින් හදනවා
     
    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    ඔක්කොම පිස්සු කෙලින රටේ මේක හරියට වෙයිද බන්? අපි කාගෙන් මෙව්වා ගැන ප්‍රශ්න කරන්නද? වගකීම ගන්න එකෙක් ඉන්නවද ? මගේ පාස්පොර්ට් එකත් මකිගෙන එන්නේ.. වෙලාවට මේ අවුරුද්දේ 9වෙනි මාසෙන් ඉවරයි.. අලුතින් හදනවා

    ඔය උබ කියන්නේ පරන පාස්පෝට් එක බන්. ඒක අවුලක් නෑ..උබ අලුතින් එක අරන් බලපන්කෝ ..මාසෙන් මැකෙනවා...
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    516
    398
    63
    Colombo
    ඔය උබ කියන්නේ පරන පාස්පෝට් එක බන්. ඒක අවුලක් නෑ..උබ අලුතින් එක අරන් බලපන්කෝ ..මාසෙන් මැකෙනවා...

    අපෝ ඔව්. අලුත් පාස්පෝට් එක එපා වෙනව. ඔක්කොම ගෝල්ඩ් ප්‍රින්ට් එක යනව මාසෙන්...
     
    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    අපෝ ඔව්. අලුත් පාස්පෝට් එක එපා වෙනව. ඔක්කොම ගෝල්ඩ් ප්‍රින්ට් එක යනව මාසෙන්...

    ඔව් බන්..මේකට කරන්න දෙයක් නැද්ද බන්..මේ පකයො මේකෙනුත් ගසාකාලා...දැන් එක්දින සේවෙන් අලුත් පාස්පෝට් එකක් ගන්න 15000ක්නේ බන්..බලපන්කෝ වැඩිපුර සල්ලි අරන් දෙන පාස්පෝට් එකේ හැටි..මේක ප්‍රින්ට් කරලා තියෙන්නේ අර වෙඩින් කාඩ් වල ගෝල්ඩ් ප්‍රින්ට් එකෙන්..සතියෙන් මැකෙනවා...ගොඩක් මිනිස්සු අපහසුතාවයට පත් වෙලා බන්..මේ පකයලා අවුරුදු දහයක් පාවිච්චි කරන්න දෙන එක සල්ලි කීයක් හරි වැඩිපුර අරන් හරි හොද එකක් දීපල්ලා මම කියන්නේ...

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    transparent cover daddi balagena.. driving license eka transparent cover ekata dala photo okkoma transparent cover ekata awa. cover eka galewwama his card ekak. cover eka dalamai pennanna one..
     
    • Like
    Reactions: Plusky