මොනවද බන් මේ Tea bags කියන්නෙ ?
මේවා ගොට්ටට දාල පෙරන්න ඕන නැද්ද
බෑග් එක කඩල වතුරට දාන්න ද තියෙන්නෙ ? එතකොට එක බෑග් එකකින් එක තේ කෝප්පයයි ද හදන්න පුළුවන්
? එක බෑග් එකකින් තේ කෝප්ප කීයක් හදන්න පුලුවන්ද ? කොච්චර දවස් එක ටී බෑග් එකකින් tea හදන්න පුලුවන්ද ???? දන්නෙ නැති නිසා ඇහුවෙ බන් මන් මේ ඔන්ලයින් purchase කරන්න හැදුවෙ
https://www.keellssuper.com/ProductInfo/11290/SCBR/B

Last edited:

අඩෝ සිරා නේද සොරි මචෝ