මොනවද බන් මේ Tea bags කියන්නෙ ?

VLearn

Banned
Jun 29, 2015
43
13
0
මොනවද බන් මේ Tea bags කියන්නෙ ?

මේවා ගොට්ටට දාල පෙරන්න ඕන නැද්ද :oo: බෑග් එක කඩල වතුරට දාන්න ද තියෙන්නෙ ? එතකොට එක බෑග් එකකින් එක තේ කෝප්පයයි ද හදන්න පුළුවන් :nerd:? එක බෑග් එකකින් තේ කෝප්ප කීයක් හදන්න පුලුවන්ද ? කොච්චර දවස් එක ටී බෑග් එකකින් tea හදන්න පුලුවන්ද ???? දන්නෙ නැති නිසා ඇහුවෙ බන් මන් මේ ඔන්ලයින් purchase කරන්න හැදුවෙ :cool: https://www.keellssuper.com/ProductInfo/11290/SCBR/B
 
Last edited:

choppe

Well-known member
  • Nov 20, 2007
    8,235
    3,435
    113
    tve9505-20050829-1579.gif
     
    VLearn

    Banned
    Jun 29, 2015
    43
    13
    0
    bag ekakin oni tharam hadanna puluwan, ude thee eka hadagena iwarawela oka awwe daala welala thiyaganin

    අඩෝ එහෙනම් මෙව රුපියල් 100 ක ගෙනල්ල ලබන අවුරුද්දෙ දංසලක් දෙන්න පුලුවන් සීනි තමයි අව්ල. එක්කො කහට දන්සලක් දෙනව :)
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    උඹ ඔය එක එකා කියන ඒවට අහුවෙන්න එපා..
    T-Bag එක දාලා තේ හදන්න බෑ..
    උණු වතුර ටිකක් කටට දාගෙන T-Bag එක කටේ දාලා සූප්පන්න තියෙන්නේ..
     
    VLearn

    Banned
    Jun 29, 2015
    43
    13
    0
    උඹ ඔය එක එකා කියන ඒවට අහුවෙන්න එපා..
    T-Bag එක දාලා තේ හදන්න බෑ..
    උණු වතුර ටිකක් කටට දාගෙන T-Bag එක කටේ දාලා සූප්පන්න තියෙන්නේ..

    යකෝ උනු වතුර කටේ දාගට්ටම පිච්චෙනවනෙ උබල මාව ආතල් එකටගට්ට ද? :(
     
    මේවා ගොට්ටට දාල පෙරන්න ඕන නැද්ද :oo: බෑග් එක කඩල වතුරට දාන්න ද තියෙන්නෙ ? එතකොට එක බෑග් එකකින් එක තේ කෝප්පයයි ද හදන්න පුළුවන් :nerd:? එක බෑග් එකකින් තේ කෝප්ප කීයක් හදන්න පුලුවන්ද ? කොච්චර දවස් එක ටී බෑග් එකකින් tea හදන්න පුලුවන්ද ???? දන්නෙ නැති නිසා ඇහුවෙ බන් මන් මේ ඔන්ලයින් purchase කරන්න හැදුවෙ :cool: https://www.keellssuper.com/ProductInfo/11290/SCBR/B

    මචන් තියෙන්නේ ඕකේ බෑග් 25යිනෙ.. ඉතින් තේ 25ක් හදාගනින්.. එක බෑග් එකකින් එක තේ එකයි බන්.කඩලා දාන්න ඕන නෑ..උබ ඕව දැකල නැද්ද බං:frown::frown::frown: .ඊට වඩා ඉතින් හැදුවට කහට නෑ. ඕන පොඩි එකෙක් දන්නවනේ:P:P
     
    Last edited:
    • Like
    Reactions: other guy

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Tea-Bags වලින් කවුද බන් තේ හදන්නෙ? එවා තියෙන්නෙ උණු වතුර කලින් බිලා පස්සෙ හපලා කන්න නේ!
    එතකොට තේකෙ බොන්න දෙයක් නෑ කෙලින්ම බඩේ හැදෙනවා!
     
    VLearn

    Banned
    Jun 29, 2015
    43
    13
    0
    මචන් තියෙන්නේ ඕකේ බෑග් 25යිනෙ.. ඉතින් තේ 25ක් හදාගනින්.. එක බෑග් එකකින් එක තේ එකයි බන් .ඊට වඩා ඉතින් හැදුවට කහට නෑ. ඕන පොඩි එකෙක් දන්නවනේ ඉතින් ඕක:P:P

    ඉතින් බන් උන්ට ඒ ඔක්කම එක බෑග් එකක දාල හදන්න තිබ්බ්නෙ :dull:
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    යකෝ උනු වතුර කටේ දාගට්ටම පිච්චෙනවනෙ උබල මාව ආතල් එකටගට්ට ද? :(

    පිස්සුද යකෝ..??
    එහෙම විහිලුවට ගන්නවද කොල්ලෙක් දන්නේ නැති දෙයක් ඇහුවම..??

    මේ බලපං බොරුනම්..
    young-woman-with-tea-bag-in-her-mouth-EE9H08.jpg
     
    ඉතින් බන් උන්ට ඒ ඔක්කම එක බෑග් එකක දාල හදන්න තිබ්බ්නෙ :dull:
    ඕවා ලෙසිනේ,,බෑග් එකක් දාන්න විතරයි නේ ඕන,, තේ කුඩු හිටින්නෙත් නෑ,බෑග් එක අයින් කරාම ඉවරයි,,බලපන් හොයල ග්‍රීන් ටී කුඩු එක වෙනම ඇති:):)
     
    VLearn

    Banned
    Jun 29, 2015
    43
    13
    0
    පිස්සුද යකෝ..??
    එහෙම විහිලුවට ගන්නවද කොල්ලෙක් දන්නේ නැති දෙයක් ඇහුවම..??

    මේ බලපං බොරුනම්..
    young-woman-with-tea-bag-in-her-mouth-EE9H08.jpg

    :shocked::sorry:අඩෝ සිරා නේද සොරි මචෝ
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    gotta daala unu wathura daapan. ekakin ekai hadanna puluwan. zesta honda brand ekak. watawala kattiyagema thamai.
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    :shocked::sorry:අඩෝ සිරා නේද සොරි මචෝ

    ඒකනේ..
    වතුර ටිකක් නිවලා ගනිං..
    බොන්න පුලුවන් රස්නෙට අරගෙන වැඩේ පටන්ගන්නයි තියෙන්නේ..
    උගුරක් උගුරක් ගානේ හෝ උගුරු දෙකකට පාරක් සීනි ටිකක් හරි පැනිරස මොනවා හරි කාපං..

    උඹ පළවෙනියටම තේ එක බොනකොට Photo දෙක තුනක් දාපං හොදේ..
     
    VLearn

    Banned
    Jun 29, 2015
    43
    13
    0
    මචෝ ගම කොහෙද? යාල රක්ෂිතේ මැද ද?:):)

    හත්පෝරුවෙ බ්න් සූරියවැවෙන් හැරිල යන්න තියෙන්නෙ. අයි උබ යාලද කියල අහුවෙ???