මොනවද බන් රෑට කෑවේ..

AD Udara

Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    මොනවද බන් රෑට කෑවේ..

    අපේ ගෙදරනම් අද පොල් රොටි සමග සීනී සම්බෝල..& ස්ට්‍රොන්ග් ප්ලෙන්ටියක්..

    1-71.jpg
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ආප්පයක් කාල නිදාගන්නවා බන් අද :P සිරා කිව්වේ
    අහ් හොද ටී එකකුත් ගහන්වා
    හැමදාම බත් කාල එපා වෙනවා බන්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    රෝස පාන් + මාළු කිරට උයල

    ගියසතියේ පොල් රොටි කැව