මොනවද බම් මේ කතා

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මොනවද බම් මේ කතා

    72436963_2734764569888769_3678300689118789632_n.jpg
     
    • Like
    Reactions: powersport

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    තෝ වගේ පොන්නයින්ටම ගැලපෙන පොන්න කතා ලොල්ලෝ
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Sajith kiyana eka hari speed dial ekata Anurage no eka daganna tiyenne eka button eken uta katha karama okkoma balan hitiya wage kiyanawa. Ape lapa kota dakshaya ona deyak dakka wage kiyanne oya:D:D:yes::yes:;););):D:D:D
     
    Last edited:

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    Sajiyata high class UNP set ekath vote karanne nathi wei... kohe vote karannada mu me kiyana gon katha walata.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සිරා දහස් ගුණයකින් හොදයි කියල හිතෙන්නේ මේවා දැක්කම තමා:lol:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතිං බොත්තමක් එබුවහම මිඩ්වයිෆ් ගිය ගෙවල් පෙන්නන්න හදන්න බැරිද ? :frown:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    සිරා මේ දවස්වල මාර අප්සට් එකෙන්ලූ ඉන්නේ.... ඒ වෙන මොකටවත් නෙවෙයි.... ඌට වඩා ජනපි‍්‍රය කොමිටල් චරිතයක් මතු වෙන එකට... සිරා මොන ජෝකර් කෙනෙක් ද...? මෙන්න නියම ජෝකර්... කාඞ් කුට්ටේම බ්ලැක් ඇන්ඞ් වයිට් ජෝකර් සිරා.... කලර් ජෝකර් පුතානෝ....​