nodakin
![]()
මුහුදේ පාවෙන ඔක්කොම ඉතින් නැව් තමා අපිට
penapan mudataමොකෝ බන් නොදකින් ගාන්නේමුහුදේ පාවෙන ඔක්කොම ඉතින් නැව් තමා අපිට


penapan mudata
![]()
නුවර වැවට තමා පනින්න වෙන්නෙ
මෙහෙ කොහෙද යකෝ මුහුදුනුවර වැවට තමා පනින්න වෙන්නෙ
උබ මුහුද දැකලවත් නෑ නේද
ඔය පොඩි මඩවලක් දැකල වැවක් කියනව ඇති
අපේ ඉස්කෝලේ ටීචර්ට ඕක කීවට පස්සේ ටීචර් බස් එකක් ලැස්ති කරගෙන අපිව මුහුද බලන්න එක්ක යන්න හැදුව, බැලින්නං ඩ්රයිවර් කාරයට ලයිසන් නෑ, උට ලයිසන් අරන් දීල ආය වැඩේ ලැස්ති කරගත්තම උට උණ හැදුන. කොහොමහරි යන්න උනේ නෑ
තාම රැල්ල පාගල නෑ
ඔව් බන් මුහුද දැකල නෑඅපේ ඉස්කෝලේ ටීචර්ට ඕක කීවට පස්සේ ටීචර් බස් එකක් ලැස්ති කරගෙන අපිව මුහුද බලන්න එක්ක යන්න හැදුව, බැලින්නං ඩ්රයිවර් කාරයට ලයිසන් නෑ, උට ලයිසන් අරන් දීල ආය වැඩේ ලැස්ති කරගත්තම උට උණ හැදුන. කොහොමහරි යන්න උනේ නෑ
තාම රැල්ල පාගල නෑ



