මොනවද මේ නැව්..?

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මෙහෙ කොහෙද යකෝ මුහුදු :D නුවර වැවට තමා පනින්න වෙන්නෙ :lol:

    උබ මුහුද දැකලවත් නෑ නේද
    ඔය පොඩි මඩවලක් දැකල වැවක් කියනව ඇති
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබ මුහුද දැකලවත් නෑ නේද
    ඔය පොඩි මඩවලක් දැකල වැවක් කියනව ඇති
    ඔව් බන් මුහුද දැකල නෑ :( අපේ ඉස්කෝලේ ටීචර්ට ඕක කීවට පස්සේ ටීචර් බස් එකක් ලැස්ති කරගෙන අපිව මුහුද බලන්න එක්ක යන්න හැදුව, බැලින්නං ඩ්‍රයිවර් කාරයට ලයිසන් නෑ, උට ලයිසන් අරන් දීල ආය වැඩේ ලැස්ති කරගත්තම උට උණ හැදුන. කොහොමහරි යන්න උනේ නෑ :( තාම රැල්ල පාගල නෑ :no:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔව් බන් මුහුද දැකල නෑ :( අපේ ඉස්කෝලේ ටීචර්ට ඕක කීවට පස්සේ ටීචර් බස් එකක් ලැස්ති කරගෙන අපිව මුහුද බලන්න එක්ක යන්න හැදුව, බැලින්නං ඩ්‍රයිවර් කාරයට ලයිසන් නෑ, උට ලයිසන් අරන් දීල ආය වැඩේ ලැස්ති කරගත්තම උට උණ හැදුන. කොහොමහරි යන්න උනේ නෑ :( තාම රැල්ල පාගල නෑ :no:

    :(:(:(:(
    මැරෙන්ඩ කලින් බලාගනින් කොහොමහරි