මොනවද මේ නැව්..?

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඔය MEASKA කියන කන්ටේනර් ෂිප් එක දැක්කහම මතක් උනේ කැප්ටන් ෆිලිප්ස් ෆිල්ම් එක :yes::yes::yes::yes::yes:

    MAERSK ගොඩක් ලොකු companiyak මචන්..නැව් ගොඩාක් තියෙනවා:yes:
     

    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    jon-popcorn.gif
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,903
    3,244
    113
    මචන්ලා මේතියෙන්නේ තව Ship type එකක් . මේවා පාවිච්චි කරන්නේ hevy machine . hevy loads ලෝකේ වටේ ගෙනියන්න. මේවා යන්නේ හරිම හෙමින් ( 5නෝට්ස් විතර - නෝට්ස් ගැන දැන් අහන්න එපා පස්සේ කියන්නම් .)

    s23.jpg



    s26b.jpg


    blue-marlin-heavy-lift-ship-transports-rigs-and-other-ships-4.jpg

    :shocked::shocked:

    පේනවනේ කොහොමද වැඩකාරයන් ගේ හැඩ .පට්ට salary ගෙවනවා

    article-0-13936DB2000005DC-686_964x549.jpg

     
    Last edited:
    • Like
    Reactions: crazyasa

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර