මොනවද මේ නැව්..?

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මචන්ලා මේතියෙන්නේ තව Ship type එකක් . මේවා පාවිච්චි කරන්නේ hevy machine . hevy loads ලෝකේ වටේ ගෙනියන්න. මේවා යන්නේ හරිම හෙමින් ( 5නෝට්ස් විතර - නෝට්ස් ගැන දැන් අහන්න එපා පස්සේ කියන්නම් .)

    s23.jpg



    s26b.jpg


    blue-marlin-heavy-lift-ship-transports-rigs-and-other-ships-4.jpg

    :shocked::shocked:

    පේනවනේ කොහොමද වැඩකාරයන් ගේ හැඩ .පට්ට salary ගෙවනවා

    article-0-13936DB2000005DC-686_964x549.jpg


    Ela.thanks machan.thawa dapan machan.. nula adan yamu.:) mewa special purpose ewa.thawa thiyenawa dreages ehema
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    උඹට මම දාපු මගේ පොස්ට් එක පෙනිලා නෑ වගේ....... :(:dull:

    අඩේ මචෝ.Extremely sorry:sorry::sorry:.. බලපන් මම උබට රෙප් දීලා ඇති.කොමෙන්ට් කරන්න බැරිවුනා... ඒ ත්‍රේඩ් එක නියමයි.උබ සෑහෙන්න මහන්සි වෙලා.වරෙන් මචන් අපි මෙතනට සෙට් වෙමු.:yes:. තරහ වෙන්න එපා මචන්,,,:love:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අඩේ මචෝ.Extremely sorry:sorry::sorry:.. බලපන් මම උබට රෙප් දීලා ඇති.කොමෙන්ට් කරන්න බැරිවුනා... ඒ ත්‍රේඩ් එක නියමයි.උබ සෑහෙන්න මහන්සි වෙලා.වරෙන් මචන් අපි මෙතනට සෙට් වෙමු.:yes:. තරහ වෙන්න එපා මචන්,,,:love:

    අෆ්ෆටසිරි එහෙමද....... :oo: දැක්කේ නෑ උඹ ඒ ත්‍රෙඩ් එකට රෙප් දීලා තියෙනවා කියලා........ එල එල දිගටම ඇදගෙන යමු මේ ත්‍රෙඩ් එක එහෙනම්........ :D