මචන්ලා මේතියෙන්නේ තව Ship type එකක් . මේවා පාවිච්චි කරන්නේ hevy machine . hevy loads ලෝකේ වටේ ගෙනියන්න. මේවා යන්නේ හරිම හෙමින් ( 5නෝට්ස් විතර - නෝට්ස් ගැන දැන් අහන්න එපා පස්සේ කියන්නම් .)
![]()
![]()
![]()
පේනවනේ කොහොමද වැඩකාරයන් ගේ හැඩ .පට්ට salary ගෙවනවා
![]()
mewa special purpose ewa.thawa thiyenawa dreages ehemaEla.thanks machan.thawa dapan machan.. nula adan yamu.mewa special purpose ewa.thawa thiyenawa dreages ehema


උඹට මම දාපු මගේ පොස්ට් එක පෙනිලා නෑ වගේ.......![]()

.. බලපන් මම උබට රෙප් දීලා ඇති.කොමෙන්ට් කරන්න බැරිවුනා... ඒ ත්රේඩ් එක නියමයි.උබ සෑහෙන්න මහන්සි වෙලා.වරෙන් මචන් අපි මෙතනට සෙට් වෙමු.
. තරහ වෙන්න එපා මචන්,,,
අඩේ මචෝ.Extremely sorry.. බලපන් මම උබට රෙප් දීලා ඇති.කොමෙන්ට් කරන්න බැරිවුනා... ඒ ත්රේඩ් එක නියමයි.උබ සෑහෙන්න මහන්සි වෙලා.වරෙන් මචන් අපි මෙතනට සෙට් වෙමු.
. තරහ වෙන්න එපා මචන්,,,
![]()
දැක්කේ නෑ උඹ ඒ ත්රෙඩ් එකට රෙප් දීලා තියෙනවා කියලා........ එල එල දිගටම ඇදගෙන යමු මේ ත්රෙඩ් එක එහෙනම්........ 