මොනවද මේ AMT? කොහොමද පාවිච්චි කරන්නේ

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    සුසුකි වල එන සිස්ටම් එක ගෙඩිය පිටින් ඉතාලි. චෙරි වාහන වලටත් එන්නෙ ඕකම තමයි.
    ඔටොමැටික් වලට වඩා ප්‍රඩක්ශන් කොස්ට් එක අඩු කරන්නයි, තෙල් කිරිල්ල වඩා හොඳ කරන්නයි තමා ඕක ගෙනත් තියෙන්නේ. අනික ඇල්ෆ රෝමියො වලට ඕක ආව ස්පොර්ට්ස් වැඩේට හොඳ නිසා. උන් ඒකට කිව්වෙ Selespeed . ෆියැට් කාරයො කිව්වෙ Dualogic
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    තෙරෙන්නෙ නැ. ඔක bmw, benz, audi වගෙ සුපිරි වාහන වලත් එනව නෙ. හැබයි එකෙ parking (P) එකක් එනව. හදුන්වන්නෙ automatic maual trasmission කියල නෙ බන්. dual clutch එනව. මැනුවල් mode එක එන්නෙ sport mode කියල.M/S කියල ගියර් පොල්ලෙ ලියල තියනව. paddle shift තියනව. මෙ වාහන start කරන්න N කරන්න ඔන නැ. P එකෙ පුලුවන්.
    ලංකාවෙ තියන prado එකෙත් ඔය විදියට තියන්නෙ. P N R D M/S.
    එ ඔක්කොගෙම P එකක් තියනව. ඉන්දියන් කාරයොන්ගෙ නැ නෙ.
    පොඩ්ඩක් කියන්න....??

    සොරි වෙන්න ඕනේ රිප්ලයි පරක්කු උනාට. අද හවස දැන්නම් මචෝ.
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    සුසුකි වල එන සිස්ටම් එක ගෙඩිය පිටින් ඉතාලි. චෙරි වාහන වලටත් එන්නෙ ඕකම තමයි.
    ඔටොමැටික් වලට වඩා ප්‍රඩක්ශන් කොස්ට් එක අඩු කරන්නයි, තෙල් කිරිල්ල වඩා හොඳ කරන්නයි තමා ඕක ගෙනත් තියෙන්නේ. අනික ඇල්ෆ රෝමියො වලට ඕක ආව ස්පොර්ට්ස් වැඩේට හොඳ නිසා. උන් ඒකට කිව්වෙ Selespeed . ෆියැට් කාරයො කිව්වෙ Dualogic

    ඇල්ෆා රෝමියෝ ගැන නම් හොයල බලන්න ඕනේ. අනික්වා හරි මචං. තෙල් කිරිල්ල අතින් ගොඩක්ම සාර්ථකයි කියන්න පුළුවන්. හැබැයි මේක කවදාවත් auto එකක් කියල හිතන්න නරකයි. Manual එකක් බව හිතේ තියා ගන්නම ඕනේ.

    ආපු ආරංචි හැටියට ගොඩක් අය කකුල් දෙකෙන් එලවල කෙලවාගෙන තියෙනවා.
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    good post machan.....hugak aya hoda na kiwata celerio AMT is a good car for that budget. rep addded

    Thanks bro, and rep back.

    Actually most Suzuki vehicles are pretty reliable including the 800. Reason been they have driven on the roads for a very long time. From Maruthi to Maruthi Suzuki to now Alto and Celerio. So they have been fixing there mistakes and with a lot of trial and error now they produce smooth vehicles. This is compared to other Indian producers of course. :)

    I think the next step would be to look at security and make air bags and ABS mandatory. That would really bring up the brand value.