තෙරෙන්නෙ නැ. ඔක bmw, benz, audi වගෙ සුපිරි වාහන වලත් එනව නෙ. හැබයි එකෙ parking (P) එකක් එනව. හදුන්වන්නෙ automatic maual trasmission කියල නෙ බන්. dual clutch එනව. මැනුවල් mode එක එන්නෙ sport mode කියල.M/S කියල ගියර් පොල්ලෙ ලියල තියනව. paddle shift තියනව. මෙ වාහන start කරන්න N කරන්න ඔන නැ. P එකෙ පුලුවන්.
ලංකාවෙ තියන prado එකෙත් ඔය විදියට තියන්නෙ. P N R D M/S.
එ ඔක්කොගෙම P එකක් තියනව. ඉන්දියන් කාරයොන්ගෙ නැ නෙ.
පොඩ්ඩක් කියන්න....??
සුසුකි වල එන සිස්ටම් එක ගෙඩිය පිටින් ඉතාලි. චෙරි වාහන වලටත් එන්නෙ ඕකම තමයි.
ඔටොමැටික් වලට වඩා ප්රඩක්ශන් කොස්ට් එක අඩු කරන්නයි, තෙල් කිරිල්ල වඩා හොඳ කරන්නයි තමා ඕක ගෙනත් තියෙන්නේ. අනික ඇල්ෆ රෝමියො වලට ඕක ආව ස්පොර්ට්ස් වැඩේට හොඳ නිසා. උන් ඒකට කිව්වෙ Selespeed . ෆියැට් කාරයො කිව්වෙ Dualogic
Kukul farming bump
good post machan.....hugak aya hoda na kiwata celerio AMT is a good car for that budget. rep addded
