yako mata Dialog eken Rs 50 reload karanna 50GB data denawa, 150GB data denawa 3 months walata gaga SMS ewanne ehenam munta pissuda?
Dialog එකේ ඔක්කොම මාරු කරලා බිල ගෙවන්න යද්දි දැක්කේ. පස්සේ බලද්දී මුන් message එකක් දාලා පරණ package අයින් කරනවා කියලා. Mobitel එකෙත් එහෙමයි youtube ඒව එහෙම නෑ. Activate කරපු deactivate කරන්නත් නෑ..![]()
නිකන් නෙමෙයි, කොම්පැණි වලින් ජරාව කාලා.TRC කාලා බුජි........![]()
හුටා අර unlimited any network එකද? YouTube එහෙම දුන්න.Mobitel eke 999 thibba pakage eka ayin karala
ඇයි උන් 1000ට 100GB වත් දෙනවා කියලදStarlink ආවොත් මුන්ට තරු පෙනෙයි. ඔක්කොම වගේ cooperate sector එකේ connection ලෙෆ්ට් වෙයි
airtel unlimited ..1400i masetama....
100mbps unlimitedඇයි උන් 1000ට 100GB වත් දෙනවා කියලද![]()
ආවොත් අනිවා වෙනවාවෙයි පම්කක්![]()
kohenda gatte uba ? maseta ki parak active karanna puluwanda ?Mobitel Pocket Pack - Post Paid
Rs.166.00 (With Tax)
Any Network 250 Mins
1000 M2M SMS
3GB Any Time Data
View attachment 231315
Postpaid Package ekak, wena wenama aye active karanna ba. Month eka end unama aye renew wenawa.kohenda gatte uba ? maseta ki parak active karanna puluwanda ?