ඔය ඇල්බම් එක දාගෙන ගියපු බස් එකක ඩ්‍රයිවර්ට පිස්සු හැදිලා බස් එක පෙරල ගත්ත කියල අහල තියනව.Mchn example ekk denna plwnda
------ Post added on Aug 3, 2021 at 6:52 PM
එහෙනං ඉතිං මම හිතං හිටපු එක හරිනේ. කතෝලික අය ආගම්වාදී තමයි.ඔව්.![]()
මමත් ඔය කේස් එක අහල තියෙනවා. ඒ සිංදු ලස්සනයි හැබැයි සමහර ඒවගේ හෙනම eerie ෆීලින්ග්ස් තියෙන්නේ ( සිංදුව අහන වෙලාව අනුව ඩිපෙන්ඩ් වෙනවා කියනවා).
සමහරු කියනවා ඒ සිංදු සාතන් ගැන කියනව කියලා, ලතින් වලින් කියන නිසාද මන්දා..
මේ සිංදුව මං අහන්න අරන් දැනට අවුරුදු දහයකට වැඩියි. බට් අදටත් සිංදුව අහනකොට එන්නේ මුල්ම දවසේ අහනකොට දැනුන ෆීලින් එකම තමයි.

යකෝ මෙච්චර එනිග්ම සින්දු අහල තියෙනව
මේක දැක්කෙ දැන්නෙ... තෑන්ක්ස් බං![]()
මේ සිංදුව මං අහන්න අරන් දැනට අවුරුදු දහයක් පහළොවක් වෙනවා. මේ සිංදුව මං මුලින්ම ඇහුවේ, වහින දවසක රෑ, ඇදේ , නොකියා handsfree එකකුත් කනේ ගහගෙන. එදා මේ සිංදුව අහනකොට මට imagine උනේ, (ස්කොට්ලන්තේ වගේ) කදුකර වනාන්තර / ඇල දොල. ඒක හෙනම අමුතු ෆීලින් එකක්. ඒ ෆීලින් එක ඒ විදියටම ඒ imagination එකත් එක්කම අදටත් මට දැනෙනවා. අද මං මේ සිංදුව අහන්නේ රෑක වහින වෙලාවක, රිමෝට් පැත්තක වාහනෙන් තනියම ගමනක් යනකොට වගේ.ඒ කිව්වෙ මේ එකම සිංදුව අවුරැදු ගානක් ඇහුවත් එපා උන්නෑ කියලද
Who knows. මං ඉස්සර නම් හිතුවේ ලතින් වලින් කියන නිසා මොනව හරි සාතන් related incantation ඇති කියලා. එකෙක් ඉස්සර මට කිව්වා මේ සිංදුව අහලා, කොල්ලෙක් තතමන්ගේ මුළු පවුලම මරල දාලා තියෙනව කියලා. මමත් ඉස්සර ඕවා විස්වාස කරා. බට් දැන් නම් හිතෙනවා එහෙම ඇති දෙයක් නෑ කියලා.Subliminal messages dalada danna tiyenne![]()
Enigma eastern කියල තමයි මට ඒ කාලේ ඉදලම මතක. මේ සිංදුවේ original එකක් නම් yt එකේ හොයා ගන්න නෑ. මගේ ලග තියෙන්නෙත් දැනට අවුරුදු දහයකට පහලොවකට කලින් මං හොයා ගත්ත audio එක. අද නිකමට වගේ මේ ත්‍රෙඩ් එකට දාන්න සිංදුව තියෙනවද බලන්න yt එකේ සර්ච් කරාම කවුරු හරි ලංකාවේ එකෙක්ම re upload කරපු එකක් හහම්බුනේ.machan me song eke nama mokadda?
සිරාවට?ඕක එනිග්මා එකක් නෙමේ ඕක පට්ට ලස්සනයි
Gregorian Still I'm Sad
මෙන්න ලිරික්
See the stars come falling down from the sky
Gently passing, they kiss your tears and your cry
See the wind can't stop me blow your hair from your face
And the rain come falling down in its crazy way
Oh
Still I'm sad, still I'm sad
Oh, myself, my tears just fall in the dust
They will dry every night we find the love
Hey, see the wind can't stop me blow time in my heart
And the rain come falling down while we are apart
Oh
Still I'm sad, still I'm sad, oh!

Oh, oh, oh, oh
I'm so sad, I'm so sad, yeah
Oh, oh
But still I'm sad
Feeling so sad, feeling so bad, you're making me sad
Breaking my back, ah
Oh, I'm sad, yeah
Source: LyricFind
Songwriters: James Stanley Mc Carty / Paul Samwell-Smith
මමත් අහලා තියෙනවා ඔය කතා අපි පොඩි කාලේ. සමහරවිට බොරු වෙන්න ඇති බං.ඔය ඇල්බම් එක දාගෙන ගියපු බස් එකක ඩ්‍රයිවර්ට පිස්සු හැදිලා බස් එක පෙරල ගත්ත කියල අහල තියනව.
පොඩි කොල්ලො දෙන්නෙක් ඕව අහල එල්ලිල මැරුණලු.
මම ඕව ඇහුවෙ අවුරුදු 15,20කට කලින්. ඇත්තද බොරුද කියල දන්නෙ නෑ.
මේ සිංදුව මං අහන්න අරන් දැනට අවුරුදු දහයක් පහළොවක් වෙනවා. මේ සිංදුව මං මුලින්ම ඇහුවේ, වහින දවසක රෑ, ඇදේ , නොකියා handsfree එකකුත් කනේ ගහගෙන. එදා මේ සිංදුව අහනකොට මට imagine උනේ, (ස්කොට්ලන්තේ වගේ) කදුකර වනාන්තර / ඇල දොල. ඒක හෙනම අමුතු ෆීලින් එකක්. ඒ ෆීලින් එක ඒ විදියටම ඒ imagination එකත් එක්කම අදටත් මට දැනෙනවා. අද මං මේ සිංදුව අහන්නේ රෑක වහින වෙලාවක, රිමෝට් පැත්තක වාහනෙන් තනියම ගමනක් යනකොට වගේ.
Who knows. මං ඉස්සර නම් හිතුවේ ලතින් වලින් කියන නිසා මොනව හරි සාතන් related incantation ඇති කියලා. එකෙක් ඉස්සර මට කිව්වා මේ සිංදුව අහලා, කොල්ලෙක් තතමන්ගේ මුළු පවුලම මරල දාලා තියෙනව කියලා. මමත් ඉස්සර ඕවා විස්වාස කරා. බට් දැන් නම් හිතෙනවා එහෙම ඇති දෙයක් නෑ කියලා.
Enigma eastern කියල තමයි මට ඒ කාලේ ඉදලම මතක. මේ සිංදුවේ original එකක් නම් yt එකේ හොයා ගන්න නෑ. මගේ ලග තියෙන්නෙත් දැනට අවුරුදු දහයකට පහලොවකට කලින් මං හොයා ගත්ත audio එක. අද නිකමට වගේ මේ ත්‍රෙඩ් එකට දාන්න සිංදුව තියෙනවද බලන්න yt එකේ සර්ච් කරාම කවුරු හරි ලංකාවේ එකෙක්ම re upload කරපු එකක් හහම්බුනේ.
Gregorian music කුත් මරු.ඕක එනිග්මා එකක් නෙමේ ඕක පට්ට ලස්සනයි
Gregorian Still I'm Sad
මෙන්න ලිරික්
See the stars come falling down from the sky
Gently passing, they kiss your tears and your cry
See the wind can't stop me blow your hair from your face
And the rain come falling down in its crazy way
Oh
Still I'm sad, still I'm sad
Oh, myself, my tears just fall in the dust
They will dry every night we find the love
Hey, see the wind can't stop me blow time in my heart
And the rain come falling down while we are apart
Oh
Still I'm sad, still I'm sad, oh!
See the stars come falling down from the sky
Gently passing, they kiss your tears and your cry
See the wind can't stop me blow your hair from your face
And the rain come falling down in its crazy way
Oh
Oh, oh, oh, oh
I'm so sad, I'm so sad, yeah
Oh, oh
But still I'm sad
Feeling so sad, feeling so bad, you're making me sad
Breaking my back, ah
Oh, I'm sad, yeah
Source: LyricFind
Songwriters: James Stanley Mc Carty / Paul Samwell-Smith
Me scene eka attatma weda krnwda bnSubliminal messages
meka nam godak aya ahala athi
Ow mchn meka Gregorian kyl german band ekak.enigma concept eken yana ekkසිරාවට?
මේ සිංදුව මං අහන්න අරන් දැනට අවුරුදු දහයක් පහළොවක් වෙනවා. මේ සිංදුව මං මුලින්ම ඇහුවේ, වහින දවසක රෑ, ඇදේ , නොකියා handsfree එකකුත් කනේ ගහගෙන. එදා මේ සිංදුව අහනකොට මට imagine උනේ, (ස්කොට්ලන්තේ වගේ) කදුකර වනාන්තර / ඇල දොල. ඒක හෙනම අමුතු ෆීලින් එකක්. ඒ ෆීලින් එක ඒ විදියටම ඒ imagination එකත් එක්කම අදටත් මට දැනෙනවා. අද මං මේ සිංදුව අහන්නේ රෑක වහින වෙලාවක, රිමෝට් පැත්තක වාහනෙන් තනියම ගමනක් යනකොට වගේ.
Mchn oya sinduwala Lossless (FLAC) files thynwa vk ekeමේ සිංදුවේ original එකක් නම් yt එකේ හොයා ගන්න