මොනවද මේ Enigma Music කියන්නෙ..

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    Mchn example ekk denna plwnda
    ------ Post added on Aug 3, 2021 at 6:52 PM
    ඔය ඇල්බම් එක දාගෙන ගියපු බස් එකක ඩ්‍රයිවර්ට පිස්සු හැදිලා බස් එක පෙරල ගත්ත කියල අහල තියනව.

    පොඩි කොල්ලො දෙන්නෙක් ඕව අහල එල්ලිල මැරුණලු.

    මම ඕව ඇහුවෙ අවුරුදු 15,20කට කලින්. ඇත්තද බොරුද කියල දන්නෙ නෑ.
     
    • Wow
    Reactions: Outlook

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මමත් ඔය කේස් එක අහල තියෙනවා. ඒ සිංදු ලස්සනයි හැබැයි සමහර ඒවගේ හෙනම eerie ෆීලින්ග්ස් තියෙන්නේ ( සිංදුව අහන වෙලාව අනුව ඩිපෙන්ඩ් වෙනවා කියනවා).
    සමහරු කියනවා ඒ සිංදු සාතන් ගැන කියනව කියලා, ලතින් වලින් කියන නිසාද මන්දා..
    මේ සිංදුව මං අහන්න අරන් දැනට අවුරුදු දහයකට වැඩියි. බට් අදටත් සිංදුව අහනකොට එන්නේ මුල්ම දවසේ අහනකොට දැනුන ෆීලින් එකම තමයි.

    machan me song eke nama mokadda?
     
    • Like
    Reactions: Outlook

    Voxelstuffs

    Well-known member
  • Jul 10, 2021
    547
    977
    93

    Subliminal messages dalada danna tiyenne 🤔
     
    • Like
    Reactions: Outlook

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,011
    27,668
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අඩෝ මාර සින් එක.
    මමත් අද හවස මේ ටොපික් එක සර්ච් කළා.
    ත්‍රෙඩ් එකක් දාන්න හදල වෙන වැඩක් හින්ද අමතක උනා.
    දැන් වෙන එකෙක් ත්‍රෙඩ් එකක් දාලා.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    මමත් ඔය කේස් එක අහල තියෙනවා. ඒ සිංදු ලස්සනයි හැබැයි සමහර ඒවගේ හෙනම eerie ෆීලින්ග්ස් තියෙන්නේ ( සිංදුව අහන වෙලාව අනුව ඩිපෙන්ඩ් වෙනවා කියනවා).
    සමහරු කියනවා ඒ සිංදු සාතන් ගැන කියනව කියලා, ලතින් වලින් කියන නිසාද මන්දා..
    මේ සිංදුව මං අහන්න අරන් දැනට අවුරුදු දහයකට වැඩියි. බට් අදටත් සිංදුව අහනකොට එන්නේ මුල්ම දවසේ අහනකොට දැනුන ෆීලින් එකම තමයි.

    ඕක එනිග්මා එකක් නෙමේ ඕක පට්ට ලස්සනයි

    Gregorian Still I'm Sad​

    මෙන්න ලිරික්

    See the stars come falling down from the sky
    Gently passing, they kiss your tears and your cry
    See the wind can't stop me blow your hair from your face
    And the rain come falling down in its crazy way
    Oh
    Still I'm sad, still I'm sad
    Oh, myself, my tears just fall in the dust
    They will dry every night we find the love
    Hey, see the wind can't stop me blow time in my heart
    And the rain come falling down while we are apart
    Oh
    Still I'm sad, still I'm sad, oh!

    Oh, oh, oh, oh
    I'm so sad, I'm so sad, yeah
    Oh, oh
    But still I'm sad
    Feeling so sad, feeling so bad, you're making me sad
    Breaking my back, ah
    Oh, I'm sad, yeah
    Source: LyricFind
    Songwriters: James Stanley Mc Carty / Paul Samwell-Smith
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    යකෝ මෙච්චර එනිග්ම සින්දු අහල තියෙනව
    මේක දැක්කෙ දැන්නෙ... තෑන්ක්ස් බං (y)
    👍
    ඒ කිව්වෙ මේ එකම සිංදුව අවුරැදු ගානක් ඇහුවත් එපා උන්නෑ කියලද

    මේ සිංදුව මං අහන්න අරන් දැනට අවුරුදු දහයක් පහළොවක් වෙනවා. මේ සිංදුව මං මුලින්ම ඇහුවේ, වහින දවසක රෑ, ඇදේ , නොකියා handsfree එකකුත් කනේ ගහගෙන. එදා මේ සිංදුව අහනකොට මට imagine උනේ, (ස්කොට්ලන්තේ වගේ) කදුකර වනාන්තර / ඇල දොල. ඒක හෙනම අමුතු ෆීලින් එකක්. ඒ ෆීලින් එක ඒ විදියටම ඒ imagination එකත් එක්කම අදටත් මට දැනෙනවා. අද මං මේ සිංදුව අහන්නේ රෑක වහින වෙලාවක, රිමෝට් පැත්තක වාහනෙන් තනියම ගමනක් යනකොට වගේ.
    Subliminal messages dalada danna tiyenne 🤔
    Who knows. මං ඉස්සර නම් හිතුවේ ලතින් වලින් කියන නිසා මොනව හරි සාතන් related incantation ඇති කියලා. එකෙක් ඉස්සර මට කිව්වා මේ සිංදුව අහලා, කොල්ලෙක් තතමන්ගේ මුළු පවුලම මරල දාලා තියෙනව කියලා. මමත් ඉස්සර ඕවා විස්වාස කරා. බට් දැන් නම් හිතෙනවා එහෙම ඇති දෙයක් නෑ කියලා.

    machan me song eke nama mokadda?
    Enigma eastern කියල තමයි මට ඒ කාලේ ඉදලම මතක. මේ සිංදුවේ original එකක් නම් yt එකේ හොයා ගන්න නෑ. මගේ ලග තියෙන්නෙත් දැනට අවුරුදු දහයකට පහලොවකට කලින් මං හොයා ගත්ත audio එක. අද නිකමට වගේ මේ ත්‍රෙඩ් එකට දාන්න සිංදුව තියෙනවද බලන්න yt එකේ සර්ච් කරාම කවුරු හරි ලංකාවේ එකෙක්ම re upload කරපු එකක් හහම්බුනේ.

    ඕක එනිග්මා එකක් නෙමේ ඕක පට්ට ලස්සනයි

    Gregorian Still I'm Sad​

    මෙන්න ලිරික්

    See the stars come falling down from the sky
    Gently passing, they kiss your tears and your cry
    See the wind can't stop me blow your hair from your face
    And the rain come falling down in its crazy way
    Oh
    Still I'm sad, still I'm sad
    Oh, myself, my tears just fall in the dust
    They will dry every night we find the love
    Hey, see the wind can't stop me blow time in my heart
    And the rain come falling down while we are apart
    Oh
    Still I'm sad, still I'm sad, oh!
    See the stars come falling down from the sky
    Gently passing, they kiss your tears and your cry
    See the wind can't stop me blow your hair from your face
    And the rain come falling down in its crazy way
    Oh
    Oh, oh, oh, oh
    I'm so sad, I'm so sad, yeah
    Oh, oh
    But still I'm sad
    Feeling so sad, feeling so bad, you're making me sad
    Breaking my back, ah
    Oh, I'm sad, yeah
    Source: LyricFind
    Songwriters: James Stanley Mc Carty / Paul Samwell-Smith
    සිරාවට?
    ------ Post added on Aug 3, 2021 at 7:58 PM
     
    Rawan2112

    Well-known member
  • Oct 8, 2017
    456
    261
    63
    Nairobi
    ඔය ඇල්බම් එක දාගෙන ගියපු බස් එකක ඩ්‍රයිවර්ට පිස්සු හැදිලා බස් එක පෙරල ගත්ත කියල අහල තියනව.

    පොඩි කොල්ලො දෙන්නෙක් ඕව අහල එල්ලිල මැරුණලු.

    මම ඕව ඇහුවෙ අවුරුදු 15,20කට කලින්. ඇත්තද බොරුද කියල දන්නෙ නෑ.
    මමත් අහලා තියෙනවා ඔය කතා අපි පොඩි කාලේ. සමහරවිට බොරු වෙන්න ඇති බං.
    හැබැයි පට්ට මියුසික් ඇල්බම් එක. පට්ට වෙන්න feel wenawa.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    👍

    මේ සිංදුව මං අහන්න අරන් දැනට අවුරුදු දහයක් පහළොවක් වෙනවා. මේ සිංදුව මං මුලින්ම ඇහුවේ, වහින දවසක රෑ, ඇදේ , නොකියා handsfree එකකුත් කනේ ගහගෙන. එදා මේ සිංදුව අහනකොට මට imagine උනේ, (ස්කොට්ලන්තේ වගේ) කදුකර වනාන්තර / ඇල දොල. ඒක හෙනම අමුතු ෆීලින් එකක්. ඒ ෆීලින් එක ඒ විදියටම ඒ imagination එකත් එක්කම අදටත් මට දැනෙනවා. අද මං මේ සිංදුව අහන්නේ රෑක වහින වෙලාවක, රිමෝට් පැත්තක වාහනෙන් තනියම ගමනක් යනකොට වගේ.

    Who knows. මං ඉස්සර නම් හිතුවේ ලතින් වලින් කියන නිසා මොනව හරි සාතන් related incantation ඇති කියලා. එකෙක් ඉස්සර මට කිව්වා මේ සිංදුව අහලා, කොල්ලෙක් තතමන්ගේ මුළු පවුලම මරල දාලා තියෙනව කියලා. මමත් ඉස්සර ඕවා විස්වාස කරා. බට් දැන් නම් හිතෙනවා එහෙම ඇති දෙයක් නෑ කියලා.

    Enigma eastern කියල තමයි මට ඒ කාලේ ඉදලම මතක. මේ සිංදුවේ original එකක් නම් yt එකේ හොයා ගන්න නෑ. මගේ ලග තියෙන්නෙත් දැනට අවුරුදු දහයකට පහලොවකට කලින් මං හොයා ගත්ත audio එක. අද නිකමට වගේ මේ ත්‍රෙඩ් එකට දාන්න සිංදුව තියෙනවද බලන්න yt එකේ සර්ච් කරාම කවුරු හරි ලංකාවේ එකෙක්ම re upload කරපු එකක් හහම්බුනේ.

    Lord of the rings හින්දා තමා මාත් 2007 විතර පටන් ගත්තේ
    Sadeness වලින් addict උනා
    Gregorian chant මලක් ගහලා ඇහුවොත් පිස්සු වගේ
     
    Elv888

    Well-known member
  • May 20, 2009
    1,253
    1,312
    113
    ඕක එනිග්මා එකක් නෙමේ ඕක පට්ට ලස්සනයි

    Gregorian Still I'm Sad​

    මෙන්න ලිරික්

    See the stars come falling down from the sky
    Gently passing, they kiss your tears and your cry
    See the wind can't stop me blow your hair from your face
    And the rain come falling down in its crazy way
    Oh
    Still I'm sad, still I'm sad
    Oh, myself, my tears just fall in the dust
    They will dry every night we find the love
    Hey, see the wind can't stop me blow time in my heart
    And the rain come falling down while we are apart
    Oh
    Still I'm sad, still I'm sad, oh!
    See the stars come falling down from the sky
    Gently passing, they kiss your tears and your cry
    See the wind can't stop me blow your hair from your face
    And the rain come falling down in its crazy way
    Oh
    Oh, oh, oh, oh
    I'm so sad, I'm so sad, yeah
    Oh, oh
    But still I'm sad
    Feeling so sad, feeling so bad, you're making me sad
    Breaking my back, ah
    Oh, I'm sad, yeah
    Source: LyricFind
    Songwriters: James Stanley Mc Carty / Paul Samwell-Smith
    Gregorian music කුත් මරු.

    The Sound of Silence Gregorian version.

    • Love
    Reactions: Outlook

    Outlook

    Well-known member
  • Jun 23, 2021
    647
    603
    93
    • Like
    Reactions: Elv888

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,281
    1
    13,170
    113
    Gotham City
    තහනම්ද කියන්න නම් මන් දන්නෙ නැහැ .
    නෙට් ගත්ත මුල් කාලෙ ඒ කිව්වෙ 2010 දි වගෙ මට ඇස්ට්‍රොනොමි අමාරුව නිසා සෞරග්‍රහමණ්ඩලය ගැන තිබ්බ ලස්සන ක්ලිප් එකක් ඩවුන්ලෝඩ් කරා .
    එ ක්ලිප් එකෙ මෙ එනිග්මා කියන බැන්ඩ් එකෙ සහ එන්යා කියන කෙනාගෙ සවුන්ඩ්ට්‍රැක්ස් තිබ්බා .
    එතනින් තමා හොයාගෙන ගිහින් මෙ බැන්ඩ් එක ගැන දැනගත්තෙ
    .

    අදටත් අහන සවුන්ඩ් ට්‍රැක් දෙකක් තියෙනව .
    මෙන්නෙ මේව්වා .

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,483
    113
    Heaven :p
    මේ සිංදුව මං අහන්න අරන් දැනට අවුරුදු දහයක් පහළොවක් වෙනවා. මේ සිංදුව මං මුලින්ම ඇහුවේ, වහින දවසක රෑ, ඇදේ , නොකියා handsfree එකකුත් කනේ ගහගෙන. එදා මේ සිංදුව අහනකොට මට imagine උනේ, (ස්කොට්ලන්තේ වගේ) කදුකර වනාන්තර / ඇල දොල. ඒක හෙනම අමුතු ෆීලින් එකක්. ඒ ෆීලින් එක ඒ විදියටම ඒ imagination එකත් එක්කම අදටත් මට දැනෙනවා. අද මං මේ සිංදුව අහන්නේ රෑක වහින වෙලාවක, රිමෝට් පැත්තක වාහනෙන් තනියම ගමනක් යනකොට වගේ.

    උබ ගාව තියෙන ඕඩියෝ එක දිහන්කො බන්
     
    • Like
    Reactions: Outlook