මොනවද මේ Enigma Music කියන්නෙ..

lilman

Well-known member
  • May 10, 2009
    40,924
    54,501
    113
    Colombo
    එනිග්මා බෑන්ඩ් එක සමහර රටවල තහනම් කියලා කට්ටිය කීවාට මම නං ඒක ඇත්ත කියලා හිතන්නේ නැහැ. ඉස්කෝලේ යන කාලේ ඔව්වා ඇහුවා නැති වෙන්න.

    දැන් අවුරුදු පහලවකට විස්සකට කලින්. මියුසික් එක නං පට්ට. වීඩ් පාරක් අරං ඉන්න වෙලේට එහෙම අහන්න.

    තෝ ගූ ඇන් පී ගොන් බඩුවක් වෙලා තියෙන්නෙ ඕවගෙ තියන ෆ්‍රීකුවෙන්සි වලින්.
     

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    මේ සිංදුව මං අහන්න අරන් දැනට අවුරුදු දහයක් පහළොවක් වෙනවා. මේ සිංදුව මං මුලින්ම ඇහුවේ, වහින දවසක රෑ, ඇදේ , නොකියා handsfree එකකුත් කනේ ගහගෙන. එදා මේ සිංදුව අහනකොට මට imagine උනේ, (ස්කොට්ලන්තේ වගේ) කදුකර වනාන්තර / ඇල දොල. ඒක හෙනම අමුතු ෆීලින් එකක්. ඒ ෆීලින් එක ඒ විදියටම ඒ imagination එකත් එක්කම අදටත් මට දැනෙනවා. අද මං මේ සිංදුව අහන්නේ රෑක වහින වෙලාවක, රිමෝට් පැත්තක වාහනෙන් තනියම ගමනක් යනකොට වගේ.
    same here.

    Enigma genre එක new-age. සමහර Enya ඒවත් සෙට් වෙන්නේ එකයි.
    ඔය දිවි නසා ගත්ත කතාව මමත් අහලා තියෙනවා, මට කිව්වේ කාර් එකට amp එකක් සෙට් කරගන්න ගිහින්, ඌ කිව්වා සින්දුවක් දාන්න කියලා. මම ගාව තිබුනේ Enigma සෙට් එකක්. ඌ කියනවා ඕවා අහලා suicide කර ගන්න එපා කියලා... :lol:

    මේකත් මට සෙට් වෙන එකක්... හොඳ base එක්ක අහලා බලපන්.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,265
    26,734
    113
    Kandy
    mama 2003 withara idala ahanawa


    ------ Post added on Aug 3, 2021 at 11:06 PM

    අඩෝ මාර සින් එක.
    මමත් අද හවස මේ ටොපික් එක සර්ච් කළා.
    ත්‍රෙඩ් එකක් දාන්න හදල වෙන වැඩක් හින්ද අමතක උනා.
    දැන් වෙන එකෙක් ත්‍රෙඩ් එකක් දාලා.
    matath okoma wenawa mata hitenawa etakota api interconnected da kiyall as example mokak hari hituna kiyannako fb gihin hari elakiri awith baluwam ee gana topic ekak tiyenawa strange
    ------ Post added on Aug 3, 2021 at 11:07 PM

    paw sama karaganima mea culpa siyalla sidu une mage waradin kiyan eka


    ------ Post added on Aug 3, 2021 at 11:08 PM
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    ඒ සිංදු ඇහෙනකොට අමුතුම Feeling එකක් එනවා වෙන කිසිම සිංදුවක නැති. වෙනම ලෝකෙකට යනවා වගේ. මම හිතන් හිටියේ මම විතරයි කියලා එහෙම ලොල්
    මමත් ඉස්සර ඔය සෙට් එකම ඇහුවා අමුතු හැගීමක් එන්නේ අහන්න එපා කියනවා.
     

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,389
    1,945
    113
    මමත් ඔය කේස් එක අහල තියෙනවා. ඒ සිංදු ලස්සනයි හැබැයි සමහර ඒවගේ හෙනම eerie ෆීලින්ග්ස් තියෙන්නේ ( සිංදුව අහන වෙලාව අනුව ඩිපෙන්ඩ් වෙනවා කියනවා).
    සමහරු කියනවා ඒ සිංදු සාතන් ගැන කියනව කියලා, ලතින් වලින් කියන නිසාද මන්දා..
    මේ සිංදුව මං අහන්න අරන් දැනට අවුරුදු දහයකට වැඩියි. බට් අදටත් සිංදුව අහනකොට එන්නේ මුල්ම දවසේ අහනකොට දැනුන ෆීලින් එකම තමයි.





    අදාලද දන්නෑ මේකට කැමතියි.
     
    • Like
    Reactions: Night Rider

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,099
    4,222
    113
    Sri Lanka
    පොඩි කාලෙ අහල තිබ්බ ඒව ඇහුවම පිස්සු හැදෙනව කියල. ඒ හින්දම බයට අහන්නෙ නැතුව හිටිය කවදාවත්. පස්සෙ එකක් අහල බැලුව. නිකන්ම නිකන් මියුසික් එකක් විතරයි ගියේ. එදයින් පස්සෙ ඇහුවෙත් නෑ. අහන්න ට්‍රයි කරෙත් නෑ. :confused:
     
    • Like
    Reactions: Chimpanzee Putha

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,112
    9,956
    113
    ubala hugak welawata oke ahnne tone eka vitrai. oke meaning danagena ahana ewun oya vage maniskawa watila waradi decision ganna awastha tiyei. mama num hugak ahala tiyenne godak sindu wala tiyenne Satan gana thmai godak lyric wala tiyenne. kenagen kenagen mansikawa terum ganna vidiya wenas.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    උන් ඉලෙක්ට්‍රොනික් මියුසික් එන්න කලින් පට්ට ඉන්ස්ට්රුමන්ට් මියුසික් කලේ කොලිටි ඉතිං සුපිරි mp3 අහල වැඩක් නෑ ඒක උනත් බීට් රේට් වැඩි එකක් අහන්න ඕනා

    ඔය මියුසික් වලින් මයින්ඩ් කන්ට්‍රෝල් කරන්න පුළුවන් එහෙම ප්ලෑන් එකක් හිට්ලර් සතුව තිබිල තීනවා මේ මියුසික් දිගටම අහන උන් නාසි පැත්තට බර වෙලා හෙන කේස් වගයක් වෙලා තීන නිසා තමයි සමහර රටවල් තහනම් කලේ.


    සිංහලුන්ට නං මොන එනිග්මා ද බං මහ පිරිත ශ්‍රවණය කරපල්ලා
     
    • Haha
    Reactions: baba-chuti

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,029
    1
    43,445
    113



    හරියටම මෙතදි ඇහෙන ට්‍රැක් එක හොයල දියල්ල
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,029
    1
    43,445
    113

    මේක මම දන්නව බං
    මං අහන්නෙ ඒ ටයිම් එකෙදි ගෑනු වොයිස් එකක් එන්නෙ, ඒ මොන ට්‍රැක් එකේද කියල, මට ලාවට මතකයි ඒක
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    මේක මම දන්නව බං
    මං අහන්නෙ ඒ ටයිම් එකෙදි ගෑනු වොයිස් එකක් එන්නෙ, ඒ මොන ට්‍රැක් එකේද කියල, මට ලාවට මතකයි ඒක

    Age of loneliness may be