මොනවද මේ Enigma Music කියන්නෙ..

emnine

Active member
  • Nov 28, 2021
    114
    46
    28
    මාත් අහලා තියෙනවා සිය දිවි නසා ගැනීම ගැන. මෝහන සංගීතය යොදා ගෙන තියෙනවා. විකිපීඩියා වල එහෙම තිබුනා.
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,791
    11,157
    113
    මටනම් කන්දෙක අජුත වෙනවා , ඔහොම ලබ්බක් තියේ කියල අඩන්නේ අද . නූලේ තිබ්බ ඒවා ඇහුවේ

    මේවට වඩානම් මට සෙට් වෙන්නේ බටදොඹ කැලේ ලයිව් කියන එක
     
    • Wow
    Reactions: Outlook