මොනවද මේ MySQL Views කියන්නෙ?

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    මොනවද මේ MySQL Views කියන්නෙ?

    මචං... පොඩි ප්‍රශ්නයක් තියෙනව.. MySQL වල Tables සහ Views කියල කොටස් 2ක් තියෙනවනෙ.. මෙන්න මේ Views පාවිච්චි කරල වැඩ ගන්න විදිය කියල දියන්කො කවුරු හරි.. මම අහල තියෙනව මේ Views වලින් පට්ට විදියට Application එක Speed වෙනව කියල.... :oo:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මචං... පොඩි ප්‍රශ්නයක් තියෙනව.. MySQL වල Tables සහ Views කියල කොටස් 2ක් තියෙනවනෙ.. මෙන්න මේ Views පාවිච්චි කරල වැඩ ගන්න විදිය කියල දියන්කො කවුරු හරි.. මම අහල තියෙනව මේ Views වලින් පට්ට විදියට Application එක Speed වෙනව කියල.... :oo:

    danna widiyata views walin implementation eka hanganawa data base eke...user interact karana tika itharak eyata denawa db ekama nathuwa..query speed eka wadi kiyala ahala thiyenawa...:eek::eek::eek::eek: harida danne na:baffled::baffled::baffled:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    danna widiyata views walin implementation eka hanganawa data base eke...user interact karana tika itharak eyata denawa db ekama nathuwa..query speed eka wadi kiyala ahala thiyenawa...:eek::eek::eek::eek: harida danne na:baffled::baffled::baffled:

    අන්න ඒක තමයි බන්... ඒක හරියට ඉගෙන ගත්ත නම් හරි බන් වැඩේ.. PHP වලින් කරන වැඩ ටිකෙන් බාගයක් SQL Engine එකට දෙන්න තිබුන... :nerd:
     
    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,447
    1,143
    113
    mysql nam wadiya danne naha. mssql wala nam views use karanne virtual table hada ganna. example ekak nam ubata ona tables tikak join karala view ekak hadagena eka reuse karanna puluwan.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    mysql nam wadiya danne naha. mssql wala nam views use karanne virtual table hada ganna. example ekak nam ubata ona tables tikak join karala view ekak hadagena eka reuse karanna puluwan.

    අන්න ඒක හරියට ඉගෙන ගන්න ඕන... Applications වල Weight එක බාගෙට බාගයක් අඩු කර ගන්න පුළුවන් වෙයි එතකොට මම හිතන්නෙ...