මොනවද මේ MySQL Views කියන්නෙ?
මචං... පොඩි ප්රශ්නයක් තියෙනව.. MySQL වල Tables සහ Views කියල කොටස් 2ක් තියෙනවනෙ.. මෙන්න මේ Views පාවිච්චි කරල වැඩ ගන්න විදිය කියල දියන්කො කවුරු හරි.. මම අහල තියෙනව මේ Views වලින් පට්ට විදියට Application එක Speed වෙනව කියල....