මොනවද මේ SEO, Niche, Profitable Niche වගේ දේවල් දන්නවද

liyan123

Member
Sep 8, 2018
21
4
0
Sri Lanka
මොනවද මේ SEO, Niche, Profitable Niche වගේ දේවල් දන්නවද

මොනවද මේ SEO, Niche, Profitable Niche වගේ දේවල් දන්නවද දන්නා අය ටිකක් සාකච්චා කරමුද අනිත් යටත් දැනගන්න
 

Epoche97

Active member
  • Sep 9, 2018
    523
    51
    28
    මම දන්න විදියට,
    SEO- Search Engine Optimization- Search engine එකක අපේ website එක rank කරන්න කරන ක්‍රියාවලිය
    Niche- මාකට් එකෙන් අපි ටාගට් කරන කොටසක්
    Profitable Niche- ලාබ ඉපයිය හැකි niche එකක් (මිනිස්සු උනන්දු වෙන niche එකක්)
    *වැරදි තියේනම් කියන්න කව්රුහරි
     

    samantharls

    Active member
  • Sep 2, 2006
    155
    27
    28
    මම දන්නා විදියට
    SEO or Search Engine Optimization කියන්නේ ඔය Google, Yahoo and Bing වගේ search engine වල list උඩටම තමන්ගේ website එක ගන්න කරන ක්‍රම ටිකක් තමයි කියල මොකද එහෙම උනාම තමයි site එක ගොඩදෙනෙක් ට touch වෙන්නේ

    Niche-ශ්‍රේස්ත්‍රය කියන අදහස වෙන්න ඕන ඒ කියන්නේ healthcare, business, digital marketing, social media marketing වගේ දේවල්

    ඒ වගේම Profitable Niche කියන්නේ ඉදිරියට මොනවගේ ශ්‍රේස්ත්‍රයක් තෝරාගත්තොත් අපේ සිතේ එක profit කරන්න පුලුවන්න්ද කියන එක

    ඒවාට ඉතින් buzzsumo.com, https://ahrefs.com/ වගේ ඒවායේ හොයන්න ඕන

    මම හිතන්නේ මීට වැඩ දන්නා අය ඉන්නවා අපිත් මේ දන්නේ ටිකයි අපිටත් දැනගන්නත් වෙනසක් තියේනම් කියන්න