මොනවද හොද ලැප්?
මගේ ලැපට කෙල උනා සින්හලු,හාඩ් එකයි display එකයි දෙකම ජබුක්,2010 ගත්ත compaq cq61 එකක්,ඒක හදන්න යනවට වඩා හොදා අලුතින් එකක් ගන්න එක
මට ගන්න හොද ලැප් එකක් කියහන්කො,බජට් එක 1යි ඊට වඩා සතයක්වත් නැහැ
හොද බ්රෑන්ඩ් මොනවද? අලුත් මොඩල්ස් එහෙම...?
HP නම් එපා
බඩා මාමි නන් කිවුවෙ අසුස් ටොශිබ හොදා කියල
bump එකක් දාගෙන යමල්ලා!!!!!!
ram 4gb,HDD min 500GB,Full HD 15'6,dedicated VGA (min 1GB) wage ekak ganna bari weida?

Last edited:
reasons please?