මොනවද හොද ලැප්?

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    මොනවද හොද ලැප්?

    මගේ ලැපට කෙල උනා සින්හලු,හාඩ් එකයි display එකයි දෙකම ජබුක්,2010 ගත්ත compaq cq61 එකක්,ඒක හදන්න යනවට වඩා හොදා අලුතින් එකක් ගන්න එක :(

    මට ගන්න හොද ලැප් එකක් කියහන්කො,බජට් එක 1යි ඊට වඩා සතයක්වත් නැහැ :lol: හොද බ්‍රෑන්ඩ් මොනවද? අලුත් මොඩල්ස් එහෙම...? :rolleyes: HP නම් එපා :no:

    බඩා මාමි නන් කිවුවෙ අසුස් ටොශිබ හොදා කියල :D

    bump එකක් දාගෙන යමල්ලා!!!!!! :cool:

    ram 4gb,HDD min 500GB,Full HD 15'6,dedicated VGA (min 1GB) wage ekak ganna bari weida? :nerd::oo:
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහින්දගේ ගමේ කොල්ලට ලැපක් නම් අසුස් තමයි හොදයි කියන්නේ. උරජ්ගෙන් අහපන්කෝ ත්‍රෙඩ් දාගෙන මහන්සි වෙන්නේ මොකද බම්ප් සහෝ
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    profilepic1489_2.gif
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    මහින්දගේ ගමේ කොල්ලට ලැපක් නම් අසුස් තමයි හොදයි කියන්නේ. උරජ්ගෙන් අහපන්කෝ ත්‍රෙඩ් දාගෙන මහන්සි වෙන්නේ මොකද බම්ප් සහෝ

    :angry::angry::angry::angry::angry::angry:
    maami gen ahuwa,thawa unge podi opinions tikak ganna baluwe... :dull:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Gigabyte hodai kiyala ahala thiyenawa,mehe service nam nathuwa athi...

    ape malli use karanawa Gigabyte ekak ... 2010 gaththe ... thama weda gindara wage .. rath wenne nae HP wage

    EZY eken distribute karanne ... 2 year warranty

    mona lap eka gaththath extended warranty ekka ganin ... 3 year wath warranty ekka gaththanam mokak hari ledak awath part to part replace karaganna puluwanne