මොනවද හොද youtube චැනල් ?

ara88

Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    ලංකාවේ අපේ උන් පිටරට ගිහින් ඒ රටවල් වල විස්තර පෙන්නන හොද youtube චැනල් මොනවද තියෙන්නේ? ඔය රටවලට යන්න බැරි අපිට හරි ⁣විනෝදයි ඕව බලන එක.
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,974
    21,995
    113
    ගම මහනුවරයි
    simon cowell facepalm GIF
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Tharux kiyana eka supiri buwek. Pada show na

    ගෑනුන්ගෙ චැනල් හෙම බලන්න එපා.
    මාකට් ගිහින් බඩු ගන්න ඒවා තියෙන්නෙ. :lol:
    ------ Post added on Mar 12, 2022 at 9:11 PM
     
    • Love
    Reactions: Registext and ara88

    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    Tharux kiyana eka supiri buwek. Pada show na

    ගෑනුන්ගෙ චැනල් හෙම බලන්න එපා.
    මාකට් ගිහින් බඩු ගන්න ඒවා තියෙන්නෙ. :lol:
    ------ Post added on Mar 12, 2022 at 9:11 PM
    සුපිරි චරිතයක් 🥰🥰
     
    • Like
    Reactions: Rontmir